Sri Sri Madhara ad creative
Sri Sri Madhara
Sri Sri Madhara

Stopped· since Dec 2, 2025

142
days it ran
1
relaunches

Ad copy

බිඳුණු මුහුණක් පිපුණු මලක් කරන මල් සීරම් එක එයයි..! 🌟 Best Anti - Aging Serum in Sri Lanka 🎈 30 + මිරකල් සීරම් එක අපි නිර්මාණය කළා..! අවුරුදු 10 ක් ඔබේ සම තරුණ කරන යළිත් ලස්සන යොවුන් දවස්වලට සම අරගෙන එන හාස්කම් සීරම් එක අපි නිර්මාණය කළා. ◾️වයසත් සමඟ වයස්ගත වූ සමට ◾️පිග්මන්ටේෂන් සහ අඳුරු පදාසවලින් මුළු මුහුණම වැසී ගිය විට ◾️සම එල්ලා වැටී සමේ ශක්තිමත් බව බිඳුණු විට..! ◾️මුව දෙපස, දෙනෙත් යට, නළල මත වයස්ගත රේඛා හෙවත් විරින්කල්ස් ආ විට ◾️තද හිරු රැස්වලින් ගෑස් උඳුන්වල රස්නයෙන්, මානසික ආතතියෙන් සහ ඩිජිටල් ස්ක්‍රීන් අධිකව භාවිතා කිරීමෙන් මුහුණම වියලී මලානිකවී මැරුණු පරවූ මලක් වන් වූ විට.. 🌺 යළිත් මලක මෙලෙක සමඟ නැවුම් පැහැපත් යොවුන් බවක් මුහුණට අරගෙන එන්නට, 🌹රෝස මල් සාරය 🌺 හිබිස්කස් මල් සාරය 🍯වැල්මී සහ සැවැන්දරා සාරය 🍁සැන්ඩ්ල්වුඩ් ඔයිල් 🍂 සමඟ නියෝසිනමයිඩ් සහ ඇල්ෆා ආබියුටීන් සංයෝගවලින් පොහොසත් කරමින් තැනූ 👩‍⚖️ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඇන්ටි - ඒජින් සීරම් එක එයයි. 🐝 Sri Sri Madhara Anti - Aging and Pigmentation Serum 🍯 අද ඔබට මෙසේ තිළිණවෙන වගයි..! ● All Skin Type ● සම වියපත් යැයි හැඟෙන ඕනම සමකට ඉතාම සුදුසුයි. ●ගැහැණු අයට මෙන්ම පිරිමි ඔබටත් ඉතාමත්ම සුදුසුයි. ●උදෑසන මුහුණ සේදීමෙන් පසුව සහ රාත්‍රී නින්දට පෙර බිංදු 12 ක් ගෙන ආලේප කරන්න. ●සති තුනකදී ඔබට පැහැදිළි වෙනසක් බලාගත හැකියි. ●සමේ මැරුණු සම ( Dead Skin ) වැඩියි කියලා හිතෙනවානම්, අපේ Coffee Face Scrub එක ගෙන ඉන් දවස් කිහිපයක් ස්ක්‍රබ් කර මැරුණු සම ඉවත්කරන්න. පසුව සීරම් එක ආලේප කරන්න. ⏩ එය ඉක්මන් ක්‍රියාකාරී සීරම් එකකි. වඩාත් විශිෂ්ට ප්‍රතිඵල වෙනුවෙන්ම නිෂ්පාදනය කළ සීරම් එකකි. 🐝 Sri Sri Madhara Anti - Aging and Pigmentation Serum 2600/- 100ml 🐝 Order NOW whatsapp or Inbox

🪄Crush AI

Like this ad? Make it yours.

Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.

More ads from Sri Sri Madhara

Sri Sri MadharaSri Sri Madhara
Stopped
81 Days
-Reach
1Ads
Sri Sri Madhara Facebook ad
Details
Sri Sri MadharaSri Sri Madhara
Stopped
9 Days
-Reach
Sri Sri Madhara Facebook ad
Details
Sri Sri MadharaSri Sri Madhara
Stopped
26 Days
-Reach
Sri Sri Madhara Facebook ad
Details
Sri Sri MadharaSri Sri Madhara
Stopped
85 Days
-Reach
Sri Sri Madhara Facebook ad
Details
Sri Sri MadharaSri Sri Madhara
Stopped
82 Days
-Reach
Sri Sri Madhara Facebook ad
Details
Sri Sri MadharaSri Sri Madhara
Stopped
87 Days
-Reach
Sri Sri Madhara Facebook ad
Details
Sri Sri MadharaSri Sri Madhara
Stopped
87 Days
-Reach
Sri Sri Madhara Facebook ad
Details
Sri Sri Madhara Ad — Ran 142 Days | Crush Ad Library