Skip to content
Leads Business Management

Leads Business Management Facebook ad: “2025/26 බදු වර්ෂය මාර්තු 31 දිනෙන් අවසන් වී…”

Leads Business Management Facebook ad: 2025/26 බදු වර්ෂය මාර්තු 31 දිනෙන් අවසන් වී…

Ran for 118 days, from April 2 to July 28, 2026, the last day Crush saw it.

Run by Leads Business Management on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
1997049301213613
Platforms
Facebook
Relaunches
0

How we count

Ad text

2025/26 බදු වර්ෂය මාර්තු 31 දිනෙන් අවසන් වී ඇත! ⏳ ඔබගේ සියළුම බදු කටයුතු නිවැරදිව ,පහසුවෙන් සහ කඩිනමින් සම්පූර්ණ කර ගැනීමට දැන්ම අප හා එක්වන්න. 🔹 අපගේ සේවාවන්: ✔️ පුද්ගල ආදායම් බදු වාර්තා සකස් කිරීම ✔️ ව්‍යාපාරික බදු වාර්තා (සමාගම් / හවුල් ව්‍යාපාර / තනි පුද්ගල) ✔️ ගිණුම් වාර්තා පිළියෙල කිරීම හා සහතික කිරීම ✔️ පසුගිය අතපසුවූ බදු වාර්තා සකස් කිරීම ✔️ TIN අංක ලබා ගැනීමේ සිට සියළුම බදු සේවාවන් ✔️ වෘත්තීය බදු උපදේශන සේවාවන් ✔️ VAT, SSCL ඇතුළු සියළුම බදු කටයුතු ඔබට පහසු ලෙස: 🏢 කාර්යාලයට පැමිණ හෝ ONLINE මගින් මුළු දිවයින පුරා සේවාව ලබා ගත හැක! 📞 අදම අප හා සම්බන්ධ වී ඔබගේ බදු කටයුතු නිදහසේ සම්පූර්ණ කර ගන්න! අපගේ සේවාවන් සුදුසුකම් ලත්, පළපුරුදු ගණකාධිකාරීවරුන් සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අනුමත බදු නියෝජිතවරුන් විසින් ලබා දේ. 📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න! 📱 0777 950741 | 0776 170741 📍 ලීඩ්ස් බිස්නස් මැනේජ්මන්ට් ඔබගේ ගිණුම්කරණයේ සහ බදු සේවාවේ විශ්වාසනීය සහකරු 🤝 🏢 77/2, හෝකන්දර නැගෙනහිර ,හෝකන්දර . (අතුරුගිරිය අධිවේගී පිවිසුමේ සිට කි.මී. 1.5) T.P. 0777- 950 741, 0776 170741 🏢 Branch: කොළඹ-හලාවත ප්‍රධාන පාර, බෑන්ඩ්කඩ හංදිය, කටුනේරිය. (කි.මී. 50 කණුව අසල) T.P. 0742- 300 741 #LBM #TaxServices #SriLankaBusiness #IncomeTax #VAT #SSCL #AccountingServices

More from Leads Business Management

  • Leads Business Management Facebook ad: ඔබටත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවීම් වව්චර්…

    Ran 288 days

Similar ads in Business & Money

See all Business & Money ads