Skip to content
Leads Business Management

Leads Business Management Facebook ad: “ඔබටත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවීම් වව්චර්…”

Leads Business Management Facebook ad: ඔබටත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවීම් වව්චර්…

Ran for 288 days, from November 25, 2025 to September 9, 2026, the last day Crush saw it.

Run by Leads Business Management on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
624144384059474
Platforms
Facebook and Instagram
Relaunches
0

How we count

Ad text

❓ඔබටත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවීම් වව්චර් හෝ බදු වාර්තා ඉදිරිපත් කරන ලෙස ලිපි ලැබුනාද? 2024/25 ආදායම් බදු වර්ෂයේ බදු ගෙවීමට තිබූ අවසාන දිනය සැප්තැම්බර් 30 වූ අතර, බදු වාර්තා ඉදිරිපත් කල යුතු අවසාන දිනය නොවැම්බර් 30 වේ. ඔබත් බදු ගෙවිය යුතුද නැද්ද තීරණය කරගැනීමට නොහැකිව සිටින්නේ නම් ඒ සඳහා අවශ්‍ය සහය අපෙන්. පළමුව ඔබ බදු ගෙවිය යුතු පුද්ගලයෙකු වේද යන්න තීරණය කලයුතු අතර, එසේ නම් හැකි ඉක්මනින් ඒ සඳහා කටයුතු කලයුතු අතර, නැතහොත් ප්‍රමාදය සඳහා සහ අදාළ කටයුතු නොකිරීම සඳහා දඩ සහ දණ්ඩන වලට යටත් වීමට සිදුවේ. ඔබගේ 2024/25 බදු වාර්තා තවමත් පිළියෙළ කලේ නැද්ද? සියලුම බදු අවශ්‍යතාවයන්ට කඩිනම් වෘත්තිමය විසඳුම් අපෙන්. 🧾 ආදායම් බදු සහ VAT වර්තමානයේ පුද්ගලයින්ට මෙන්ම ව්‍යාපාරිකයින්ටද ඉතා සංකීර්ණ ගැටළුවක් බවට පත්ව ඇත. 📊 ඔබගේ පුද්ගලික මෙන්ම ව්‍යාපාරික බදු කටයුතු නිසි අධ්‍යනකින් පසුව, නිසි සැලැස්මකට අනුව උපරිම ප්‍රතිලාභ ලැබෙන පරිදි සිදුකර දීමට අප සූදානම්. 🔍 LBM සමඟ ඔබට ලැබෙන ප්‍රතිලාභ: ✅ ආදායම් බදු සහ VAT පිළිබඳ වෘත්තිමය උපදෙස්. ✅ සියලුම ගිණුම් සහ මූල්‍ය වාර්තා පිලියෙල කිරීම සහ වරලත් ගණකාධිකාරිවරුන් විසින් සහතික කිරීම, වාර්ෂික විගණන කටයුතු සිදු කිරීම. ✅ බදු වාර්තා නිසි ලෙස සම්පූර්ණ කිරීම , බදු සැලසුම්කරණය සහ කළමනාකරණය ✅ බදු සැලැස්මක් අනූව උපරිම බදු වාසි ලැබෙන පරිදි කටයුතු කිරීමට උපදෙස් ලබා දීම. ✅ ඔබගේ අතපසුවු ගිණුම් සහ බදු වාර්තා කඩිනමින් සකස් කරදීමේ විශේෂ සේවාවන්ද සිදුකරනු ලැබේ. 🟢 අප ආයතනය වෘත්තිමය සුදුසුකම්ලත් ගණකාධිකාරිවරුන්ගෙන්, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අනුමත බදු නියෝජිතයින්ගෙන් සහ බැංකු සහ මූල්‍ය ක්⁣ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ පළපුරුදු කාර්‍ය මණ්ඩලයකින් සමන්විත වෘත්තිමය ගණකාධිකාරි, විගණන සහ මූල්‍ය උපදේශන සේවාවන් ලබා දෙන ලියාපදිංචි ආයතනයකි. ⭐ දිවයින පුරා දීපව්‍යාප්ත සේවාව 🌍 📞 අප අමතන්න: 📱 077 7-95 0741, 0776-170741 📧 විද්‍යුත් තැපෑල: [email protected] 📍 ලිපිනය:77/2, Horahena Road, Hokandara East, Hokandara, Thalawathugoda. (Main Operations Office), 🏢 Registered Office: 51/4A, Gothami Road, Colombo 8. 🌐 අපගේ වෙබ් අඩවිය: lbmsrilanka.com

More from Leads Business Management

  • Leads Business Management Facebook ad: 2025/26 බදු වර්ෂය මාර්තු 31 දිනෙන් අවසන් වී…

    Ran 118 days

Similar ads in Business & Money

See all Business & Money ads