

මා දුටු ලෝකය
Active· since Jul 14, 2026
- 14
- days running
- 0
- relaunches
Ad copy
ප්‍රංශයේ රේම්ස් (Reims) නගරයේ පිහිටි ලෝක ප්‍රසිද්ධ ෂැම්පේන් නිෂ්පාදනාගාරයක් තමයි Taittinger කියන්නෙ. මේ නිෂ්පාදනාගාරයේ භූගත වයින් ගබඩා සංකීර්ණය යුනෙස්කෝ (UNESCO) ලෝක උරුමයක් හැටියට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මීටර් 18ක් භූගතව පිහිටි මෙම හුණුගල් ගුහා මුලින්ම හාරලා තියෙන්නේ සිව්වන සියවසේදී ගොඩනැගිලි සඳහා ගල් ලබා ගැනීවෙනුවෙන්. ඒ මේ ප්‍රදේශයේ හිටපු ගෝල් - රෝම ජනතාව විසින්. 13 වන සියවසේදී මේ අසල ශාන්ත-නිකාස් (Saint-Nicaise) ආරාමයේ විසූ බෙනඩික්ටයින් පූජකවරුන් මේ ගුහා විශාල වයින් ගබඩා ජාලයක් බවට පත් කරලා තියෙනවා. මේ භූගත ගුහා තුළ වසර පුරාම ෂැම්පේන් පරිණත වීමට අවශ්‍ය ස්වභාවික සිසිල් උෂ්ණත්වය සහ අඳුර නියතව තියෙනවා. පළවෙනි කොමෙන්ට් එකේ තියෙන ලින්ක් එකෙන් ගියොත් ඔයාලටත් මේ අපූරු භූගත ෂැම්පේන් ගබඩාවේ අපේ සංචාරය බලන්න පුලුවන්. 👇 #madutulokaya #ලෝකෙවටේ #සංචාර #travelwithme #europe #travel #france #reims #champagne
අඩි 60ක් පොළොව යට ෂැම්පේන් ගබඩාවට ගිය ගමන | ප්‍රංශය #reims #france #champagne #unesco
අඩි 60ක් පොළොව යට ෂැම්පේන් ගබඩාවට ගිය ගමන | ප්‍රංශයප්‍රංශයේ රීම්...
LEARN MORELike this ad? Make it yours.
Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.
