

මා දුටු ලෝකය
Active· since Jul 14, 2026
- 14
- days running
- 0
- relaunches
Ad copy
වසර 7,000ක් පැරණි ලුණු පතල සහ මල් රටාවෙන් සැරසූ හිස්කබල් සමගින් ලෝකයේ ලස්සනම ගම්මානය | Hallstatt - Austria එක් පසෙකින් ඇල්ප්ස් කඳු සහ අනෙත් පසින් හල්ස්ටැට් ජලාශයත් අතර සිහින් බිම් තීරුවක තියෙන මේ ගම්මානය තමයි ඔස්ට්‍රියාවේ හල්ස්ටැට් (Hallstatt) ගම්මානය. ලෝකයේ සංචාරකයන් අතර ලස්සනම ගම්මානය හැටියට මේ හල්ස්ටැට් පිළිගැනෙනවා. වසර 7,000කට පමණ පෙර සිට අද දක්වාම ක්‍රියාත්මක ලුණු පතලක් මේ ගම්මානයට ඉහළින් කන්ද උඩ දකින්න පුලුවන්. ඒ වගේම භූමදාන සඳහා ඉඩ සීමිත නිසා හිස්කබල් පින්තාරු කරළා ප්‍රවේශම් කරන සම්ප්‍රදායකුත් මේ හල්ස්ටැට් ගම්මානයේ තිබ්බා. මේ ගම්මානයේ ලස්සන නිසාම යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවටත් ඇතුළත්වෙලයි තියෙන්නේ. මේ සුන්දරත්වයත් එක්ක හල්ස්ටැට් ගම්මානයේ සැඟවුණු තොරතුරු බලන්න යමු අද වීඩියෝවට.. ලින්ක් එක පළවෙනි කොමෙන්ට් එකේ...👇 #madutulokaya #ලෝකෙවටේ #සංචාර #travelwithme #europe #travel #hallstatt #austria
වසර 7,000ක් පැරණි ලුණු පතල සහ මල් රටාවෙන් සැරසූ හිස්කබල් සමගින් ලෝකයේ ලස්සනම ගම්මානය #madutulokaya
වසර 7,000ක් පැරණි ලුණු පතල සහ මල් රටාවෙන් සැරසූ හිස්කබල් සමගින් ලෝක...
LEARN MORELike this ad? Make it yours.
Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.
