Skip to content
Epic Learn Institute of Higher Education

Epic Learn Institute of Higher Education Facebook ad: “සුපිරිම Industry Ready DevOps Engineer කෙනෙක් වෙන්න අපිත්…”

Epic Learn Institute of Higher Education Facebook ad: සුපිරිම Industry Ready DevOps Engineer කෙනෙක් වෙන්න අපිත්…

Ran for 4 days, from March 4 to March 8, 2026, the last day Crush saw it.

Run by Epic Learn Institute of Higher Education on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
2353687705054401
Platforms
Facebook, Instagram, Audience Network, Messenger and WhatsApp
Relaunches
1

How we count

Ad text

සුපිරිම 🚀 Industry Ready DevOps Engineer කෙනෙක් වෙන්න අපිත් එක්ක එකතු වෙන්න. 💪 ඔයා දැනටමත් දන්නවානේ, Software Engineering Industry එකේ ඉහළම වැටුපක් වගේම වැඩිම ඉල්ලුමක් තියන Subject එකක් තමා DevOps සහ Cloud Engineering කියලා. 😍 ඒ කියන්නේ ඔයා ඉගෙනගන්න ඕනි Industry එකේ ඇත්තටම පාවිච්චි කරන Tools සහ AI-driven Automation Technologies. 😍🔥 ඉතිං ඔයාට DevOps Industry Level එකෙන්ම, Industry Expert කෙනෙකුගෙන් Top Level එකටම ඉගෙනගන්න මෙන්න වටිනා අවස්තාවක්. 🔥 එකතු වෙන්න අපේ DevOps Engineering Master Course එකත් සමග. ❤️ 🚀 Build. Automate. Scale. Secure. Optimize. තේමාව යටතේ AWS, Docker, Terraform, CI/CD Pipelines සහ අනාගතයට අත්‍යවශ්‍යම AI Intelligent Automation (n8n) රහට ඉගෙනගමු. 🔥❤️ පළමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ 💯 🔴 DevOps ඉගෙන ගන්න ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි? 🤔 ✅ පළවෙනිම දේ අපේ DevOps Content එක, මේ පාඨමාලාවෙන් අපි ඔයාව DevOps Career Role එකට Practically Ready කරනවා . ✅ අපි ඔයාලට කියල දෙන්නේ අනාගතයට ඕනිම වෙන Trending ම Technologies. ඒ නිසා හිතේ බයක් නැතුව ඉගෙන ගන්න පුළුවන්. ✅ ගුරුවරයාට තොරතුරු තාක්ෂණය පිළිබඳව ගෞරව උපාධියක් තිබීම සහ Senior DevOps Engineer වරයෙකු ලෙස වසර ගණනාවක පළපුරුද්ද තිබීම. ✅ පාඨමාලාව අතරේ ගුරුවරයා සහ Epic Learn ආයතනයෙන් ඔයා ගැන Individually හොයල බලන නිසා අපිට පුළුවන් ඔයාව ලේසියෙන්ම Target එකට අරගෙන යන්න. ✅ කිසිම මුලික දැනුමක් අවශ්‍ය නොවීම නිසා මුල සිට ගැඹුරටම දන්න සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන්. ✅ Confidently Administer: Linux Production Servers විශ්වාසයෙන් යුතුව හැසිරවීමට අවශ්‍ය Linux Architecture සහ Process Management මුල සිටම ඉගෙනගන්න ලැබෙනවා. ✅ Industry Standard Cloud: ලෝකයේ අංක එකේ Cloud Platform එක වන AWS (Amazon Web Services) මත Secure සහ Scalable Architectures නිර්මාණය කිරීම. ✅ Modern Automation: HashiCorp Terraform භාවිතා කර මුළු Infrastructure එකම Code එකක් ලෙස (IaC) Automate කිරීමේ හැකියාව ඔයාල දැනගන්නවා. ✅ Containerization Mastery: Docker සහ Docker Compose හරහා ඕනෑම Application එකක් Containerize කර Deploy කරන ආකාරය ඉගෙනගන්න ලැබෙනවා. ✅ Full Production Pipelines: GitHub Actions හරහා Industry මට්ටමේ CI/CD Pipelines ගොඩනැගීම ඉගෙනගන්න ලැබෙනවා. ✅ AI & Intelligent Automation: AIOps හරහා Troubleshooting සහ n8n භාවිතයෙන් Event-driven Automation සකස් කිරීමේ සුවිශේෂී පුහුණුව. ✅ DevSecOps & Hardening: පද්ධතියක ආරක්ෂාව (Security) තහවුරු කරන Secrets Management සහ Docker Image Scanning වැනි හොඳම පුරුදු. ✅ Practical Monitoring: CloudWatch සහ Monitoring tools හරහා පද්ධතියක ක්‍රියාකාරිත්වය සහ Alerts කළමනාකරණය. ✅ Final Capstone Project: පාඨමාලාව අවසානයේ AWS, Terraform, Docker සහ CI/CD භාවිතා කර සම්පූර්ණ Full Production DevOps Project එකක් ඔබ විසින්ම නිර්මාණය කිරීම. ✅ පාඨමාලාවට අදාල සියලුම Sessions වල Recordings ඉක්මනින්ම ඔයාට ලබාදෙනවා වගේම ඒවාට අපි Life time Access ලබාදෙනවා. ✅ Course එකට ලියාපදිංචි වෙන හැමෝටම Fiverr / Upwork තුළින් Online මුදල් උපයන ආකාරය නොමිලේ ලබාදෙනවා. ✅ Epic Learn අපි ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචි ආයතනයක් වීම. ✅ පාඨමාලාව අවසානයේදී වටිනා Certificate එකක් ලබාගත හැකිවීම. 📅 පාඨමාලා කාලය - මාස 3යි. 🔴 පළමු දින නොමිලේ සහභාගි වෙන්න, එකතු වෙන්න අපගේ Whatsapp Group එකත් එක්ක 👇 https://chat.whatsapp.com/GEpsiHW77fyGflt27JZqwf Hotline ☎ 074 1200 659 ලංකාවෙ සුපිරිම DevOps Course Content එක සහිත පාඨමාලාව අඩුම මිලට ලබාගෙන Subject එක අතික්‍රමණය කරන්න ඔයත් එකතු වෙන්න. දැනුමට ආයෝජනය කරන්න දෙපාරක් හිතන්න එපා .. දැනුම ඔබගේ වත්කමයි 💯 ඔබට සුභ පැතුම් 🙏 🙂 #onlineeducation #course #onlinecourses #OnlineEducator #DevOps #softwareengineering #learnearngrow #epiclearn #evotecheducation #undergraduate #cloudcomputing #AWS

More from Epic Learn Institute of Higher Education

See all Epic Learn Institute of Higher Education ads
  • Epic Learn Institute of Higher Education Facebook ad: බිංදුවේ ඉදලා 𝐌𝐚𝐬𝐭𝐞𝐫 𝐋𝐞𝐯𝐞𝐥 එකටම Java Programing…

    Ran 1 day

    1 relaunch

  • Epic Learn Institute of Higher Education Facebook ad: Master Level එකේ Web Developer කෙනෙක් වෙලා ක්ෂේත්රයේ…

    Ran 4 days

    1 relaunch

  • Epic Learn Institute of Higher Education Facebook ad: Go (Golang) සමග Next level එකට Programming Skill…

    Ran 7 days

  • Epic Learn Institute of Higher Education Facebook ad: AI සමඟ අති සාර්ථක Content Creator කෙනෙක් වෙලා…

    Ran 3 days

Similar ads in Business & Money

See all Business & Money ads