Skip to content
Epic Learn Institute of Higher Education

Epic Learn Institute of Higher Education Facebook ad: “Go (Golang) සමග Next level එකට Programming Skill…”

Epic Learn Institute of Higher Education Facebook ad: Go (Golang) සමග Next level එකට Programming Skill…

Ran for 7 days, from August 12 to August 19, 2026, the last day Crush saw it.

Run by Epic Learn Institute of Higher Education on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
2622076058264900
Platforms
Facebook, Instagram, Audience Network and Messenger
Relaunches
0

How we count

Ad text

🚀 Go (Golang) සමග Next level එකට Programming Skill එක Update කරගන්න එකතු වෙන්න.🔥 🔥 Go (Golang) Master Course in Sri Lanka | Learn Backend & Microservices Development 🔥 🔍 Google විසින් නිර්මාණය කරපු Go, එහි සරල Syntax, ඉහළ Performance සහ Concurrency Handling කිරීමේ පහසුව නිසා, Cloud Computing, Microservices, DevOps tools සහ High-Performance Backend Systems සඳහා Industry එකේ ප්‍රමුඛතම තේරීම බවට පත්වෙලා තියනවා. Docker, Kubernetes වගේ ලෝකයේ වැඩිම භාවිතයක් තියෙන tools පවා හදලා තියෙන්නේ Go භාවිතා කරලා! 💡 🚀 Go (Golang) සමග ඔයාගේ Programming Skill එක Next Level එකට Update කරගන්න! AI සහ Cloud Native Engineering සමග ඉදිරියට යන Software Engineering Industry එකට Epic Learn Education වෙතින් තිළිණ කරන, 100% Practical-based GO PROGRAMMING MASTER COURSE එකත් සමග අදම එකතු වෙන්න. ✨ ඉතිං AI සමග ඉදිරියට යන Software Engineering Industry එකට, Industry Expert කෙනෙකුගෙන් Top Level එකටම Go ඉගෙනගෙන, ඔයාගේ තැන හදාගන්න පළවෙනි Step එක තියන්න. 🔥 🚀 එකතු වෙන්න අපේ GO PROGRAMMING MASTER COURSE එකත් සමග. 💯 🔴 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ 💯 🔴 Go Programming ඉගෙනගන්න ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි ? 🤔 🟩 පළවෙනිම දේ අපේ Content එක, මේ පාඨමාලාවෙන් අපි ඔයාව Practically Code කරන්න පුළුවන් Go Developer කෙනෙක් කරනවා. 🟩 අපි ඔයාලට කියල දෙන්නේ අනාගතයට ඕනිම වෙන Trending ම Technologies. ඒ නිසා හිතේ බයක් නැතුව ඉගෙන ගන්න පුළුවන්. 🟩 ගුරුවරයාට තොරතුරු තාක්ෂණය පිළිබඳව ගෞරව උපාධියක් තිබීම සහ Senior Software Engineer වරයෙකු ලෙස වසර ගණනාවක පළපුරුද්ද තිබීම. 🟩 පාඨමාලාව අතරේ ගුරුවරයාගෙන් වගේම Epic Learn ආයතනයෙන් ඔයා ගැන Individually හොයල බලන නිසා අපිට පුළුවන් ඔයාව ලේසියෙන්ම Target එකට අරගෙන යන්න. 🟩 කිසිම මුලික දැනුමක් අවශ්‍ය නොවීම නිසා මුල සිට ගැඹුරටම දන්න සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන්. 🟩 ලෝකයේ Industry එකේ වැඩිම ඉල්ලුමක් තියෙන Backend Language එකක් වෙන Go, මේ පාඨමාලාවේදී ගැඹුරටම කියල දෙන නිසා ඔයාට Software Engineering Industry එකේ වැඩි වටිනාකමක් ලැබීම. 🟩 Docker, Kubernetes වගේ Industry එකේ Standard tools සමග Go එක Real-World Projects වලට යොදාගන්නේ කොහොමද කියලා Practical විදිහට කියල දෙන නිසා, ඔයා 100% Industry Ready Developer කෙනෙක් වෙනවා මේ Course එකත් එක්ක. 🟩 Go routines සහ Channels හරහා Concurrency Handling කරන්නේ කොහොමද කියන Go Language එකේ ලොකුම Strength එක, ඒ වගේම REST API Development, Database Integration සහ Version Control බිංදුවේ සිට Master ලෙවෙල් එකටම මේ Course එකේ කියල දෙනවා. 🟩 මේ Course එකේ Theory වලට වෙලාව නාස්ති කරන්නේ නෑ - 100% Practical Hands-on විදිහටම උගන්නනවා, Go Language එකෙන්ම Backend සහ Frontend දෙකම ඇතුළත් සම්පූර්ණ Fullstack Application එකක් Class එකේදීම Step by Step හදලා, ඔයාගේම Portfolio එකට එකතු කරගන්න Project එකක් අවසානෙට හම්බෙනවා. හොඳ Practical Knowledge එකෙන් තමයි හොඳ Developer කෙනෙක් හදන්නේ! 💪 🟩 Mini Projects ගොඩක් එක්ක Final Project එකට Go Backend + Front End (React) = Full Stack Application එකක් මේ පාඨමාලාවේදී නිර්මාණය කරනවා 🟩 පාඨමාලාවට අදාල සියලුම Sessions වල Recordings ඉක්මනින්ම ඔයාට ලබාදෙනවා වගේම ඒවාට අපි Life time Access ලබාදෙනවා. 🟩 Course එකට ලියාපදිංචි වෙන හැමෝටම Fiverr / Upwork තුළින් Online මුදල් උපයන ආකාරය නොමිලේ කියල දෙනවා. 🟩 Epic Learn Education අපි ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචි ආයතනයක් වීම. 🟩 පාඨමාලාව අවසානයේදී වටිනා Certificate එකක් ලබාගත හැකිවීම. 🔴 පාඨමාලා කාලය - මාස 4යි 🔴 පළමු දින නොමිලේ සහභාගි වෙන්න, එකතු වෙන්න අපගේ WhatsApp Group එකත් එක්ක 👇 https://chat.whatsapp.com/DAHHrDuJAb29CaxJV2FPtC ☎️ Hotline 074 1200 659 Q: Why is Go (Golang) the best programming language for Backend, Cloud Computing, and Microservices in 2026? A: Go language (developed by Google) offers ultra-fast performance, simple syntax, and native concurrency handling with Goroutines and Channels. It is the primary stack powering Kubernetes, Docker, high-performance backends, and modern enterprise microservices. ලංකාවෙ සුපිරිම Course Content එක සහිත පාඨමාලාව අඩුම මිලට ලබාගෙන Subject එක අතික්‍රමණය කරන්න ඔයත් එකතු වෙන්න. 😍🔥 දැනුමට ආයෝජනය කරන්න දෙපාරක් හිතන්න එපා .. දැනුම ඔබගේ වත්කමයි 😍 ඔබට සුභ පැතුම් 🙏 Epic Learn Education - හීන වලට පාර කියන Online තක්සලාව 🌐 www.epiclearneducation.com #GolangSriLanka #GoProgrammingCourse #LearnGoLang #BackendDevelopment #Microservices #Docker #Kubernetes #SoftwareEngineeringCourses #EpicLearn #SriLankaTech #LearnCodingSinhala #FullStackDeveloper #CloudComputing

More from Epic Learn Institute of Higher Education

See all Epic Learn Institute of Higher Education ads

Similar ads in Business & Money

See all Business & Money ads