Skip to content
Campus Set Eka/කැම්පස් අපේ පිටුව

Campus Set Eka/කැම්පස් අපේ පිටුව Facebook ad: “දැන්ම මෙහි Click කරන්න”

Campus Set Eka/කැම්පස් අපේ පිටුව Facebook ad: දැන්ම මෙහි Click කරන්න

Ran for 377 days, from June 1, 2025 to June 13, 2026, the last day Crush saw it.

Run by Campus Set Eka/කැම්පස් අපේ පිටුව on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Make your own version of this ad

Crush makes it, launches it in your own Meta ad account, scales the winners and pauses the losers.

About this ad

Meta Ad Library ID
686786247296335
Platforms
Facebook, Instagram and Audience Network
Relaunches
0

How we count

Ad text

𝗛𝗥 කියන්නේ මිනිස්සුත් එක්ක වැඩකරන එක. ඒ 𝗔𝗿𝘁 එක හරියටම දන්නේ නැත්නම් ඇතුලේ මිනිස්සුත් එක්ක වැඩකරනවා කියන්නේ ගොඩක් අමාරු වැඩක්. ඉතින් ඒ 𝗔𝗿𝘁 එක හරියටම ඉගෙනගන්න පුලුවන් 𝗖𝗼𝘂𝗿𝘀𝗲 එක තමයි 𝗜𝗠𝗕𝗦 𝗚𝗿𝗲𝗲𝗻 𝗖𝗮𝗺𝗽𝘂𝘀 මගින් පිරිනමන 𝟬𝟭 𝘆𝗲𝗮𝗿 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 එක. ------------------------- මේ ඩිප්ලෝමා එකේ විශේෂ දේවල් ගොඩක් තියෙනවා. 1.SLQF Level 03 මට්ටමේ Credit 30 ආවරණය කරන ඩිප්ලෝමා පාඨමාලාවක් වීම. ------------ 2.මේ Diploma Level එක Degree එකේ First Year එකට සමාන වන නිසා මේකෙන් පස්සේ කෙලින්ම Degree එකක් කරන්නත් පුලුවන්. ------------ 3.ඒ වගේම තමයි මේ Course එක ඇතුලේ විශයන් 10ක් තියෙනවා වගේම උගන්වන්න සුපිරිම ගුරුවරු 10 දෙනෙක් ඉන්නවා. ------------ 4.මේකේ තියෙන සුවිශේෂීම වැදගත්කම තමයි Course එක ඉවර වුනාට පස්සේ ඔයාට ලැබෙන්නේ British Council මගින් සහතික කරනු ලබන විදේශ අමාත්‍යාංශය පිලිගන්න UK Certificate එකක්. ------------ 5.ඒ වගේම තමා ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ඔයාට මේ Course එක කරන්න මුලු අවුරුද්දටම යන්නේ රු. 18500 වගේ ඉතාම සුලු මුදලක්. ------------------------- 01. පාඨමාලා සැකැස්ම ✅දේශන ක්‍රමය - Online ✅Total Credits - 30 ✅සහතිකය: UK & DLC Certificates ✅Syllabus Model : SLQF 3 -------------------------- 02. කා සඳහා ද? 🔸විශ්ව විද්‍යාල සිසුන් හා උසස් පෙළ අවසන්කළ සිසුන් 🔸රජයේ හා පෞද්ගලික පාසැල් ගුරුවරුන් 🔸පරිපාලන නිලධාරීන් 🔸විධායක නිලධාරින් 🔸කළමනාකරුවන් හා ව්‍යවසායකයින් 🔸රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් 🔸පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් --------------------------- 03. මේ Course එක කරන්න කවුරුහරි හිතන් ඉන්නවානම් දැන්ම පහත “Apply Now” Button එක Click කරලා ලියාපදිංචි වෙන්න පුලුවන්. 🔸 𝗥𝗲𝗴𝗶𝘀𝘁𝗲𝗿 𝗟𝗶𝗻𝗸 : https://imbs.lk/registerOnline/ 🔸 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗟𝗶𝗻𝗸 : https://wa.me/94707303101

fb.me

දැන්ම මෙහි Click කරන්න

Apply now: fb.me(opens in a new tab)

More from Campus Set Eka/කැම්පස් අපේ පිටුව

See all Campus Set Eka/කැම්පස් අපේ පිටුව ads

Similar ads in Education & Courses

See all Education & Courses ads