Institute of Astronomy, Sri Lanka Facebook ad: “Star Gazing Workshop for Kids”

Ran for 4 days, from March 25 to March 29, 2026, the last day Crush saw it.
Run by Institute of Astronomy, Sri Lanka on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 788854564282920
- Platforms
- Facebook and Instagram
- Relaunches
- 1
Ad text
Star Gazing Workshop for Kids ලංකාවේ පැවැත්වෙන එකම හා හොදම අහස නිරික්ෂණ ප්‍රායෝගික වැඩමුළුව (වයස අවුරුදු 6ත් 12ත් අතර දරුවන් සදහා) ---------------------------------------- ඔබේ දරුවාටත් තාරකා විද්‍යාඥයෙකු වීමේ සිහිනයක් තිබේද? ඔබේ දුව හෝ පුතා හෝ රෑ අහස ගැන, ග්‍රහලෝක ගැන නිමක් නැති ප්‍රශ්න ඔබෙන් විමසනවාද? එසේනම් ඔහුගේ හෝ ඇයගේ හෝ කුතුහලය නිවනා එකම වැඩමුළුව මෙයයි. රෑ අහසේ තරු රටා සහ රාශි හදුන්වා දීම, චන්ද්‍රයා, ග්‍රහලෝක සහ වෙනත් ගැඹුරු ආකාශ වස්තු පියවි ඇසින් නිරීක්ෂණය, විවිධ අධ්‍යාපනික ක්‍රියාකාරකම් මගින් තාරකා විද්‍යා සිද්ධාන්ත පහදා දීම, අති නවීන දුරදක්න භාවිත කරමින් චන්ද්‍රයා සහ ග්‍රහලෝක නිරීක්ෂණය, ඒ්වා සිතියම්ගත කිරීම මෙම වැඩමුළුවට අයත් ක්‍රියාකාරකම් වේ. තවද තරු රටාවල සරල ආකෘති නිර්මාණය කෙරෙන අතර ක්ෂිතිජයේ සිට තරුවලට ඇති කෝණික දුර මැනීමට කෝණ මනුවක් තැනීමටද සිසුන් ට අවකාශ උදාවේ. අභ්‍යවකාශගාමියෙකු ලෙස ඡායාරූප ලබා ගැනීමටත් අවස්ථාව හිමිවන මෙය විනෝදයෙන් තාරකා විද්‍යාව ඉගෙනීමට ලංකාවේ ඇති එකම වැඩමුළුවයි. සියලු ක්‍රියාකාරකම් සදහා අවශ්‍යවන අමුද්‍රව්‍ය සහ ක්‍රියාකාරකම් අත්පොත් සපයනු ලබන අතර වැඩමුළුව අවසානයේදී වටිනා සහතික පත්‍රයක් පිරි නැමේ. මෙම වසරේ පැවැත්වෙන අවසාන අහස නිරීක්ෂණ වැඩමුලුව අප්‍රේල් 1 වන දින (පෝය දින) සංවිධානය කර ඇත. ඒ සදහා ලියාපදිංචි වීමට පහත link එක භාවිත කරන්න. https://ioas.lk/item-detail/product/33219# සැ.යු - මෙම එක් වැඩමුලුවක් සදහා සහභාගී කරගන්නා උපරිම ළමුන් සංඛ්‍යාව 35කි. තවද කාලගුණයේ සිදුවන වෙනස්වීම් මත මෙම වැඩමුලුව වෙනත් දිනයකදී පැවැත්වීමට සිදුවිය හැකිය. වේලාව - ප.ව.5.30 සිට ප.ව10.00 පාඨමාලා ගාස්තුව - රු 5000/- ස්ථානය - තාරකා විද්‍යා ආයතනය IOAS 145/5A, සූරිය මාවත, කොස්වත්ත, බත්තරමුල්ල 077 6262032 www.ioas.lk #astronomy #Sapce #තාරකාවිද්යා #education #astronomylover #astronomycourse #onlineastronomy #astro #astrokids #astronomy #education #astronomycours #stargazing









