Skip to content
Institute of Astronomy, Sri Lanka

Institute of Astronomy, Sri Lanka Facebook ad: “තාරකා විද්යාව මුල සිටම ක්රමානුකූලව අන්තර්ජාලය හරහා හැදෑරීමට…”

Institute of Astronomy, Sri Lanka Facebook ad: තාරකා විද්යාව මුල සිටම ක්රමානුකූලව අන්තර්ජාලය හරහා හැදෑරීමට…

Ran for 3 days, from February 3 to February 6, 2026, the last day Crush saw it.

Run by Institute of Astronomy, Sri Lanka on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
905752725230411
Platforms
Facebook and Instagram
Relaunches
0

How we count

Ad text

තාරකා විද්‍යාව මුල සිටම ක්‍රමානුකූලව අන්තර්ජාලය හරහා හැදෑරීමට අවස්ථාවක්. (AO1) ----------------------------------------------------------------- මෙම පාඨමාලාව නිරීක්ෂණාත්මක තාරකා විද්‍යාව (Observational Astronomy) (AO1) ලෙසින් හැදින්වෙයි. -පාඨමාලාවේ අන්තර්ගතය- •තාරකා රාශි හඳුනා ගැනීමේ පහසු ක්‍රම •තාරකා රාශි හා බැඳුණු ඉපැරණි පුරාවෘත •ග්‍රහලෝක, උල්කාපාත වර්ෂා, සඳ ආදී ආකාශ වස්තූන් පියවි ඇසින් නිරීක්ෂණය •තාරකා විද්‍යාත්මක සංසිද්ධීන් හඳුන්වාදීම සහ නිරීක්ෂණ තාරකා විද්‍යාවේ දී භාවිතා වන විවිධ යෙදුම් හඳුන්වා දීම. වයස අවුරුදු 11 ට වැඩි ඕනෑම පුද්ගලයකුට මෙම පාඨමාලා සඳහා සහභාගි වී දැනුම වැඩි දියුණු කර ගත හැකිය. බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත සැකසුණු මෙම මාර්ගගත පාඨමාලා ඉදිරි මාසවලද විවිධ විෂය පථයන් ඔස්සේ සාකච්ඡාවට ලක්වනු ඇත. මෙම පාඨමාලා සෑම මසකම තාරකා විද්‍යාවේ විවිධ විෂය කරුණු Zoom යෙදවුම ඔස්සේ පැවැත්වේ. එක් මාසයක් සඳහා දේශන වාර හතරක් සෙනසුරාදා දින හතරක දී පැවැත්වෙන අතර එක් දේශනයක් සඳහා කාලය පැය 2කි. අදාළ විෂය පථය සඳහා මාසික පාඨමාලා ගාස්තුව රු 4000 ක් වන අතර අපගේ වෙබ් අඩවියට (www.ioas.lk ) පිවිස ලියා පදිංචි විය හැක. මෙම පාඨමාලාවට සහභාගි වන සිසුනට A4 ප්‍රමාණයේ පිටු 20 දේශන සටහන් අත්පොතක්ද, පාඨමාලාව අවසානයේ තාරකා විද්‍යා අධ්‍යනය ආයතනය (IOAS) මගින් පිරිනමන වටිනා සහතික පතක්ද විද්‍යුත් තැපෑල මාර්ගයෙන් ලැබෙනු ඇත. මෙම පාඨමාලාව පෙබරවාරි 07, 14, 21 සහ පෙබරවාරි 28 වන සෙනසුරාදා දින හතර මේ සඳහා වෙන්ව ඇති අතර සිංහල මාධ්‍ය සිසුන් සඳහා එම පාඨමාලාව පස්වරු 4.00 සිට 6.00 දක්වා ද ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලාව පස්වරු 7.00 සිට 9.00 දක්වා ද පැවැත්වේ. සිංහල මාධ්‍යයෙන් ලියාපදිංචිවීම සදහා https://ioas.lk/item-detail/product/32807# මෙම Link එක භාවිතා කරන්න. ඉංග්‍රීසි මාධ්‍යයේන් පැවැත්වෙන පාඨමාලාවට ලියාපදිංචි වීමට https://ioas.lk/item-detail/product/32806# මෙම Link එක භාවිතා කරන්න. (2020 වසරේ සිට සෑම වසරකම පවත්වන මෙම පාඨමාලාවට සිසුන් සිය ගනනක් සහභාගී වී ඇත.) ලියාපදිංචිවිය හැකි අවසාන දිනය‌ පෙබරවාරි 5. වැඩි දුර විමසීම් - 077 6262032, 011 2074762 www.ioas.lk #astronomy #Sapce #තාරකාවිද්යා #education #astronomylover #astronomycourse #onlineastronomy Institute of Astronomy, Sri Lanka

Institute of Astronomy, Sri Lanka

More from Institute of Astronomy, Sri Lanka

See all Institute of Astronomy, Sri Lanka ads
  • Institute of Astronomy, Sri Lanka Facebook ad: Star Gazing Workshop for Kids

    Ran 4 days

    1 relaunch

  • Institute of Astronomy, Sri Lanka Facebook ad: Star Gazing Workshop for Kids

    Ran 2 days

More ads from the top 1,000

See the top 1,000 ads