Campus Set Eka/කැම්පස් අපේ පිටුව Facebook ad: “වැඩි විස්තර මෙතනින් ලබාගන්න”

Ran for 79 days, from July 22 to October 9, 2026, the last day Crush saw it.
Run by Campus Set Eka/කැම්පස් අපේ පිටුව on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Make your own version of this ad
Crush makes it, launches it in your own Meta ad account, scales the winners and pauses the losers.
About this ad
- Meta Ad Library ID
- 946268608499493
- Platforms
- Facebook, Instagram, Audience Network, Messenger and WhatsApp
- Relaunches
- 0
- Niche
- Parenting & Kids
Ad text
𝗖𝗵𝗶𝗹𝗱 𝗣𝘀𝘆𝗰𝗵𝗼𝗹𝗼𝗴𝘆 ඉගෙන ගන්න ලංකාවේ තියෙන අංක 𝟬𝟭 𝗖𝗼𝘂𝗿𝗲𝘀 එක හැමෝම දැන්ම 𝗔𝗣𝗣𝗟𝗬 කරන්න... -------------------------- 𝗨𝗞 𝗤𝘂𝗮𝗹𝗶𝗳𝗶𝗰𝗮𝘁𝗶𝗼𝗻 𝗦𝗰𝗵𝗼𝗹𝗮𝗿𝘀𝗵𝗶𝗽 𝗣𝗿𝗼𝗴𝗿𝗮𝗺𝗺𝗲 ළමා මනෝවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව 𝗦𝗟𝗤𝗙 𝗟𝗲𝘃𝗲𝗹 𝟬𝟯 - 𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗖𝗖𝗵𝗶𝗹𝗱 𝗣𝘀𝘆𝗰𝗼𝗹𝗼𝗴𝘆 𝗔𝗰𝗮𝗱𝗲𝗺𝗶𝗰 𝗬𝗲𝗮𝗿 𝟮𝟬𝟮𝟲/𝟮𝟬𝟮𝟳 -------------------------- පොඩි දරුවෙක් හිතෙන විදියයි ඒ දරුවා හැසිරෙන විදියයි විද්‍යාත්මකව අධ්‍යන කරන විද්‍යාව ළමා මනෝවිද්‍යාවයි. ඒ කියන්නේ පුංචි ළමයි හිතන විදිය හා හැසිරෙන විදිය හදුන ගන්නා Art එක ළමා මනෝවිද්‍යාවයි . -------------------------- ඔයත් ළමා මනෝවිද්‍යා පිළිබද ඉගෙන ගන්න හොද Course එකක් හොයන කෙනෙක්ද ? -------------------------- ඒහේන් මේ අවස්ථාව ඔයාට . ඉතින් දැන් ඔයාලට පුළුවන් ලොවම පිළිගත් අන්තර්ජාතික තත්ත්ව කළමනාකරණ සහතිකය වන ISO 9001- 2015 සහතිකයෙන් පිදුම් ලද IMBS Green Campus එකත් එක්ක සම්බන්ධවී ලංකාවේ වගේම පිටරට හොද පිළිගැනීමක් තියන Child Psychology Course එකට සම්බන්ධ වෙන්න . -------------------------- මේ Child Psychology Course එක හැදෑරිමෙන් ඔයාට වාසි ගොඩක් ගන්න පුළුවන් . 01.මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර මුල ඉදන්ම උගන්වන පාඨමාලාවක්. ------------ 02.මේ Course එක සම්පුර්ණයෙන්ම තියෙන්නේ Online. ඒවගේම Lectures තියෙන්නෙත් රෑට නිසා රැකියාවක් කරන ඔයාලට පහසුවෙන්ම මේ Course එක කරන්න පුළුවන්. ------------ 03. මේ Course එක ඇතුලේ විෂයයන් 10ක් ඉගෙනගන්න තියෙනවා. ඒ කියන්නේ Course එක අවසානයේ අපට මාර Knowledge එකක් එනවා. ------------ 04.ජාතික වශයෙන් පිළිගත් SLQF Level 03 සහ Credit 30ක් සමඟ,මෙම Diploma එක ඔබගේ Career එකේ Next Level එකට යන්න අවශ්‍ය පදනම සකස් කරනවා. ------------ 05.මේ Diploma Level එක Degree එකේ First Year එකට සමාන වන නිසා මේකෙන් පස්සේ කෙලින්ම Degree එකක් කරන්නත් පුලුවන්. ------------ 06. ලොවම පිළිගත් අන්තර්ජාතික තත්ත්ව කළමනාකරණ සහතිකය වන ISO 9001- 2015 සහතිකයෙන් පිදුම් ලද පාඨමාලාවක් වීම. ------------ 07.Course එක ඉවර උනාට පස්සේ British Council පිළිගත් මහා බ්‍රිතානයේ ABE- UK මගින් ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් පිරිනමන නිසා ලෝකේ ඕනෑම රටක Course එකට ලොකු පිළිගැනීමක් තියෙනවා. ------------ 08.විධිමත් LMS එකක් තියෙන නිසා Recorded Lectures ඕන වාර ගනනක් ඕන වේලාවක නරඹන්නත් පුලුවන්. ------------ 09.ඒ වගේම තමා ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ඔයාට මේ Course එක කරන්න මුලු අවුරුද්දටම යන්නේ රු. 18,500 වගේ ඉතාම සුලු මුදලක්. ------------ 10.මේ Diploma ව ඉවර කලාට පස්සේ BMCH එකේ ලස්සන Convocation එකක් තියලා Diploma ලෝගුව පලන්දලා තමයි ඔයාලට සහතිකය ප්‍රදානය කරන්නේ. -------------------------- 01.පාඨමාලා සැකැස්ම ✅මාධ්‍ය - සිංහල / ඉංග්‍රීසි ✅දේශන ක්‍රමය - 100% Online ✅Total Credits - 30 (SLQF Level 03) ✅පාඨමාලා කාලය - මාස 12 යි ✅අධ්‍යයන මුළු පැය ගණන - පැය 1500 -------------------------- 02.කා සඳහා ද? 🔸විශ්ව විද්‍යාල සිසුන් හා උසස් පෙළ අවසන්කළ සිසුන් 🔸රජයේ හා පෞද්ගලික පාසැල් ගුරුවරුන් 🔸පරිපාලන නිලධාරීන් 🔸විධායක නිලධාරින් 🔸කළමනාකරුවන් හා ව්‍යවසායකයින් 🔸රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් 🔸පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් -------------------------- 03. අයදුම් කරන ආකාරය (පහත Link එක හරහා දැන්ම නොමිලේ ලියාපදිංචි වන්න) 🔸 𝗥𝗲𝗴𝗶𝘀𝘁𝗲𝗿 𝗟𝗶𝗻𝗸 : https://imbs.lk/registerOnline/ 🔸 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗟𝗶𝗻𝗸 : https://wa.me/94740607100 --------------------------- Note: IMBS හරිත සරසවිය ලොව පිළිගත් ISO 9001- 2015 අන්තර්ජාතික තත්ව සහතිකයෙන් පිදුම් ලද සරසවියක් වන අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන DLC - Sri Lanka අනුබද්ධ ආයතනයකි.
Where the ad sends people
වැඩි විස්තර මෙතනින් ලබාගන්න
Apply now: api.whatsapp.com(opens in a new tab)










