Skip to content
Aika Kandy

Aika Kandy Facebook ad: “Advanced Diploma in Herbal Cosmetic Product Manufacturing…”

Aika Kandy Facebook ad: Advanced Diploma in Herbal Cosmetic Product Manufacturing…

Ran for 8 days, from July 30 to August 7, 2026, the last day Crush saw it.

Run by Aika Kandy on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
1045195348422813
Platforms
Facebook, Instagram, Audience Network, Messenger and WhatsApp
Relaunches
0

How we count

Ad text

Advanced Diploma in Herbal Cosmetic Product Manufacturing රූපලාවන නිෂ්පාදන පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව 🍃 ඔබගේම Herbal Beauty Brand එකක් නිර්මාණය කිරීමට සූදානම්ද⁉️ ඔබගේම රූපලාවණ්‍ය නිෂ්පාදන ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමට දැන් ඔබටත්! 🎯 එහි ඔබ‍ට, සරල වට්ටෝරු නොව 200කට වැඩි උසස් තත්වයේ වට්ටෝරු පැහැදිලිව හැදෑරීමේ අවස්ථාවක්‌ ලැබේ. මෙම පාඨමාලාවෙන් පසුව ඔබට ඒවා සාදා අලෙවි කිරීමේ ක්‍රම දක්වා සම්පූර්ණ මඟ පෙන්වීමත් ලබා දේ. 🔥 රූපලාවන නිෂ්පාදන සඳහා නිවැරදි නිෂ්පාදන ක්‍රියාවලිය (GMP) 🔥 ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සමාගම් ලියාපදිංචි කිරීමේ ක්‍රියා පටිපාටිය සහ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය 🔥 IT / SLS සම්මත රූපලාවන්‍ය නිෂ්පාදන වාර්තා ලබාගන්නා ක්‍රියාවලිය 🔥NMRA අනුමැතිය සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය 🔥ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමතියා ලබාගැනීම සදහා අනුගමනය කලයුතු ක්‍රියා පටිපාටියHerbal Products ලියාපදිංචි කිරීම, ව්‍යාපාර ලියාපදිංචිය, සහ අපනයන සඳහා අවශ්‍ය උපදෙස් ද ලබා දේ. 🌹 මෙය සරල පාඨමාලාවක් නොව ව්‍යාපාරික පුහුණුවක් ලෙස සාර්ථකත්වයක්‌ ලබාදෙන පද්ධතියකි. 🏆 අපගේ දේශන සහා පුහුණු කරන කණ්ඩායමට අයත් වන්නේ පළපුරුදු ආයුර්වේද, යුනානි වෛද්‍යවරුන් සහ කර්මාන්තවේදීන් ය. 🔥 අපෙන් ඉගෙන ගත් බොහෝ දෙනෙක් දැනටමත් තමන්ගේම Herbal Product ව්‍යාපාර ආරම්භ කර සාර්ථක Brand එකක් ගොඩනැඟීමට සමත්වී ඇත. 🎓 පාඨමාලාවේ සහතික ප්‍රධානොත්සවය BMICH හිදී පැවැත්වෙන අතර, එය ඔබගේ වෘත්තීය ගමනට පදනමක් වනු ඇත. 🤔 මෙම උසස් ඩිප්ලෝමා පාඨමාලාව අවසන් වූ පසුද ඔබගේ ප්‍රශ්න සහ ගැටළු සලකා බැලීම සඳහා අපි ලගින්ම සිටිමු. 🎯 ඔබේ ව්‍යාපාරික සිහිනය සැබෑ කරගැනීමට අපගේ නිරන්තර මඟපෙන්වීම සහ සහය නොකඩවාම ලබාදෙන්නෙමු. 5 Free Books for every participants 🗓️ ආරම්භක දිනය: 2026 August ⏳ කාලය: මාස 4 🌐 භාෂා: සිංහල | தமிழ் | English 📚 ඔබ ඉගෙන ගන්නා දේ: ✔️ Herbal Cosmetic Formulation – තෙල්, සීරම්, සබන්, ක්‍රීම්, හිසකෙස් සඳහා විවිධ නිෂ්පාදන ✔️ Korean & Ayurvedic Beauty Secrets – Snail mucin serum, සුදු වන ක්‍රීම්, anti aging නිෂ්පාදන වර්ග ආදි රූපලාවණ්‍ය ආලේපන රැසක් ඉගෙන ගන්න. 🖥️ Live Training | සජීවී පුහුණුව – Zoom ක්ලාස් සහ රාජගිරියේ ප්‍රායෝගික පහුණු වැඩමුළු 📦 Packaging & Labelling | ඇසුරුම් සහ ලේබල් කිරීම – ගෝලීය ප්‍රමිතියකින් යුතු සන්නාමය හා අලෙවිකරණය ✅ AIKA තෝරා ගැනීමට හේතු: ✔️ වෛද්‍යවරුන්ගේ මඟපෙන්වීම ✔️ 100% ප්‍රායෝගික පුහුණුව ✔️ ඔබගේම Herbal Beauty Brand එකක් ගොඩනඟා ගැනීමට මඟපෙන්වීම ✔️ ලංකාවේ ප්‍රමිතියෙන් යුත් රූපලාවන්‍ය නිෂ්පාදන ඉගැන්වීමේ එකම Herbal Cosmetic පුහුණු පාඨමාලාව! 🇱🇰 💡 දැන්ම ලියාපදිංචි වන්න – ඔබේ රූපලාවන්‍ය නිෂ්පාදන ව්‍යාපාරයේ සිහිනය සැබෑ කරගන්න! 📞 0767034813 | 📲 WhatsApp learn to make trending cosmetic products 1. Anti-aging facial serum 2. Rejuvenating Facial serum 3. Serum for all types of skin 4. Under eye dark circle serum 5. Gold serum 6. Niacinamide serum 7. Vitamin C serum 8. Vitamin C serum with Hyaluronic acid 9. Whipped body butter 10. Cocoa Coffee Body Butter 11. Lemongrass Body Butter 12. Emulsifying body butter 13. Extra moisturizing body butter 14. Orange bath bomb 15. Relaxing lavender bath bomb 16. Sandalwood-cinnamon bath bomb 17. Rose milk bath soak 18. Pink Himalayan Salt Foot Soak 19. Sugar-cocoa butter body polisher 20. Herbal body polisher 21. Coffee Polisher 22. Honey citrus polisher 23. Himalayan pink salt polisher 24. Green tea toner 25. Licorice toner 26. Licorice- manjistha toner 27. Oil control face toner 28. Rose mist 29. Refreshing mist 30. Anti Acne foaming cleanser 31. Hydrating facial cleanser 32. Milky cleanser 33. Exfoliating Cleanser 34. Brightening cleanser 35. Creamy cleanser 36. Melt and pour soap making 37. Manjistha soap 38. Licorice skin lightening soap 39. Kojic acid skin lightening soap 40. Anti-acne neem soap 41. Varieties of cold process soap making 42. Goat milk soap 43. Aloe vera soap 44. African black soap 45. Glycerine soap base 46. Cream base 47. Anti-aging cream 48. Alpha arbutin kojic acid whitening cream 49. Glutathione whitening cream 50. Anti-acne cream 51. Anti-pigmentation cream 52. Skin lightening cream 53. Rose cream 54. Brightening face cream 55. Aloe moisturizing cream 56. Lotion base 57. Glowing lotion 58. Moisturizing lotion 59. Herbal skin lightening lotion 60. Whitening body lotion 61. Papaya lemon body lotion 62. All in one hair oil 63. Synthetic hair oil 64. Combination hair oil 65. Cooling hair oil 66. Hair growth oil 67. Anti dandruff creamy shampoo 68. Transparent aloe vera shampoo 69. Pearly shampoo 70. Hibiscus shampoo 71. Anti-hair fall shampoo 72. Nourishing hair conditioner 73. Creamy hair conditioner 74. Aloe vera leave in conditioner 75. Keratin hair serum 76. Gel based hair serum 77. Water based hair serum 78. Anti dandruff Hair gel 79. All in one hair mask 80. Hair wash powder 81. Hair cream 82. Hair pomade 83. Charcoal face wash 84. Neem face wash 85. Tea tree face wash 86. Lemon face wash 87. Refreshing face wash 88. Anti acne face wash 89. Skin glowing face wash 90. Aloe gel scrub 91. Creamy scrub 92. Almond scrub 93. Lemon scrub 94. Cinnamon scrub 95. Anti-aging scrub 96. Anti-mark scrub 97. Gel base 98. General Aloe gel 99. 97% Aloe gel 100. Vitamin C gel 101. Skin glowing gel 102. Saffron gel 103. Anti-acne gel 104. Rejuvenating gel 105. Anti-mark gel 106. Rose cleansing balm 107. Green tea cleansing balm 108. Snail mucin Glass skin Korean cream 109. Rice milk cream 110. Glycolic toner 111. Milky rice face serum 112. Skin lightening body oil 113. Herbal skin lightening pack 114. Skin lightening herbal toner 115. Nalangumaavu 116. Chocolate cocoa lip balm 117. Coffee, Green Tea Lip Balm 118. Lip lightening balm 119. Water proof Lipstick 120. Herbal lipstick 121. Lip gloss 122. Orange and lemon lip scrub 123. Lip lightening scrub 124. Sugar Lip polish 125. Traditional baby oil 126. Baby massage oil 127. Baby lotion 128. Baby cream 129. Baby shampoo 130. Strawberry creamy scrub 131. Baby powder 132. Baby bath powder 133. Baby body wash 134. Diaper rash balm 135. Shaving cream 136. After shave balm 137. After shave cream 138. Hair styling gel 139. Beard oil 140. Perfume Manufacturing 141. Foot soak 142. Foot scrub 143. Foot massage oil 144. Foot care cream 145. Foot butter 146. Crack healing foot care balm 147. Bath and shower oil 148. Grapeseed cleansing oil 149. Herbal cleansing oil 150. Pomegranate cleansing oil for more details 0767034813

Whatsapp message: api.whatsapp.com(opens in a new tab)

More from Aika Kandy

See all Aika Kandy ads

Similar ads in Skincare & Beauty

See all Skincare & Beauty ads