

Active· since Dec 5, 2025
- 281
- days running
- 0
- relaunches
Ad copy
Business එක අව්ල් වෙලාද? තාම බිල් ලියන්නේ අතින්ද? පිලිවෙලකට Business එක කරගෙන යන්න අපිට කතා කරන්න. වසර 10කට අධික පලපුරුද්දක් සහිතව සහ පාරිභෝගිකයින් 1200 අධික සංඛයාවක් භාවිතා කරන Smart POS System එකක් අපෙන්. Island-wide Service. ව්‍යාපාරයේ නමින්ම SMS Gateway එකක් නොමිලේ.වාරික වශයෙන් ගෙවීම් කල හැක. පොයින්ට් ඔෆ් සේල් නැත්නම් (POS) සිස්ටම් එකක් මිලට ගැනීම කරදරයක් හා අනවශ්ය වියදමක් වගේ පේන්න පුළුවන් ඒත්, සමීපව බැලුවහොත් අපට පැහැදිලි වාසි ගොඩක් තියෙනව. 🔹ව්‍යාපාරයේ සම්පූරණ ගිණුම්කරන ක්රියාවලියම සරලව සිස්ටම් එකෙන්ම කරගන්න පුලුවන්. 🔹Inventory එක සම්පූර්ණයෙන්ම කළමනාකරණය කරගන්න පුළුවන් පහසුවෙන්ම. 🔹Discount, අඩුකිරීම් ඔක්කොම එක්ක පැහැදිලි බිලක් ඉක්මනින් Customers දෙන්න පුළුවන්. 🔹දවසේ, සතියේ, මාසේ අන්තිමට බිස්නස් එකේ ලාභ අලාභ වගේ තවත් ගොඩක් Report පහසුවෙන් බලන්න පුළුවන්. 🔷මේ විතරක් නෙමෙයි, තවත් ගොඩක් පහසුකම් ගොඩක් එක්ක ඇයි Visiro එකෙන්ම මේක ගන්න ඕන? 🧐 🔶පරිගණක මෘදුකාංග නිර්මාණ ක්ෂේශත්රයේ වසර 8ක මනා පලපුරුද්ද සහ විශ්වාසවන්ත සේවාවක් සහිත ආයතනයක් වීම. 🔶ගුණාත්මක බවින් වැඩි ඉතාමත් අඩු මුදලකට සම්පූර්ණ System එක ලබා ගැනීමේ හැකියාව. 🔶Hardware එක තැනකින් Software එක තව තැනකින් ගන්න ඕන නැහැ මේ සියල්ලම අපෙන් ලබාගත හැකි විම. 🔶After Service සහ පාරිභෝගික සහාය නිරතුරුව ලබාදීම. After Service සහ පාරිභෝගික සහාය නිරතුරුව ලබාදීම සහ කාලයට ගැලපෙන අයුරින් System Updates ලබාදීම. Starting from Rs. 60,000 පරක්කු නොවී සිස්ටම් එක දාගන්න, වැඩි විස්තර දැනගන්න කතා කරන්න අපිට. 0768560496 / 0741528255 Business එක දියුණු කරන්න පුළුවන් tips දැනගන්න join වෙන්න අපේ whatsapp channel එකත් එක්ක. https://whatsapp.com/channel/0029VbBB77g05MUcvlQFAW0v
වසර 10කට අධික පාරිභෝගික විශ්වාසය.
පාරිභෝගිකයින් 1200 අධික සංඛයාවක් භාවිතා කරන Smart POS System එකක් අපෙන්.
APPLY NOWLike this ad? Make it yours.
Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.

