

Active· since May 14, 2026
- 120
- days running
- 0
- relaunches
Ad copy
Phone Shop එකේ වැඩ ලේසි කරන සුපිරිම සිස්ටම් එක! 🚀 තාමත් ඔයාගේ Phone Shop එකේ වැඩ කරන්නේ පරණ විදියට පොත්වල ලියලද? ස්ටොක් එකේ ෆෝන් හොයන්න, Repair ආපු Phone මාරු නොවී තියාගන්න දැන් තවත් වද වෙන්න ඕනේ නෑ. Phone Shops සහ Mobile Service Centers සඳහාම විශේෂයෙන් නිර්මාණය කළ, Visiro හි නවතම POS System එකත් එක්ක ඔයාගේ ව්‍යාපාරයත් අදම Smart කරගන්න. ✅ IMEI Tracking: ස්ටොක් එකේ තොරතුරු සහ ෆෝන් වල IMEI ඉතා නිවැරදිව තබාගන්න. ✅ Custom Barcodes: රෙපයාර් ෆෝන් මාරු නොවෙන්න, සිස්ටම් එකෙන්ම බාර්කෝඩ් ස්ටිකර් එකක් ප්‍රින්ට් කරලා අලවන්න. ✅ Repair Module: කස්ටමර්ට පිළිවෙලට රිසිට් එකක් දීලා, Repair එකේ තත්ත්වය (Status) එකම තැනකින් track කරන්න. ✅ Fast Billing: තත්පරෙන් බිල් කරලා දවසේ ආදායම් සහ වියදම් පැහැදිලිව බලාගන්න. ඔබේ ව්‍යාපාරයේ සියලුම වැඩ එකම තැනකින්, හරිම පිළිවෙලට කරගන්න! නොමිලේ Demo එකක් සඳහා අදම අපිට කතා කරන්න: 📞 074 152 8255 #MobileShopPOS #PhoneRepair #VisiroGlobal #MobilePOS
Like this ad? Make it yours.
Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.

