Epic Learn Institute of Higher Education Facebook ad: “හැමෝටම වඩා කැපී පෙනෙන්න සුපිරිම Skill එකක් ඉගෙනගමුද?”

Ran for 7 days, from April 23 to April 30, 2026, the last day Crush saw it.
Run by Epic Learn Institute of Higher Education on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 1289169305905466
- Platforms
- Facebook, Instagram, Audience Network, Messenger and WhatsApp
- Relaunches
- 0
- Niche
- Business & Money
Ad text
🚀හැමෝටම වඩා කැපී පෙනෙන්න සුපිරිම 🔥 Skill එකක් ඉගෙනගමුද ?😍 🚀 ඔයාල දන්නවා ඇති Mobile App Development කියන්නේ අද ලෝකයේ ඉදිරියෙන්ම තියෙන Skill එකක් කියලා. අද වෙනකොට Software Engineering වලට අස අය මේ Highly Paid Skill එක ඉගෙනගන්න එක ගොඩක්ම වැදගත් වෙනවා. ✌🔥 ඉතින්, මේ වගේ සුපිරි Level එකේ Skill එකක් හරියටම ඉගෙනගෙන ඉතා කෙටි කාලයක් ඇතුළත ලක්ෂ ගණන් මුදල් උපයන එක ඔයාට තවදුරටත් හීනයක් නෙවෙයි 🔥💰 Mobile Application Development බිංදුවේ ඉදලා Master Level එකටම සුපිරිම Advanced Content එකක් හරහා ඉගෙන ගෙන ක්ෂේත්‍රයේ මුදල් උපයන වැඩ්ඩෙක් වෙන්න ඔයාට අනිවාර්යෙන්ම පුළුවන් 🔥💰 🔴 පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ 💯 🔥Mobile Application ඉගෙන ගන්න ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි ? 🤔 ✅ පළවෙනිම දේ අපේ Content එක, මේ පාඨමාලාවෙන් අපි ඔයාව Mobile App Developer Career Role එකට Practically Ready කරනවා . ✅ කිසිම මුලික දැනුමක් අවශ්‍ය නොවීම නිසා මුල සිට ගැඹුරටම දන්න සිංහලෙන් ඉගෙන ගත හැකි වීම. ✅ ලෝකයේ ජනප්‍රියම Flutter Framework එකත් සමග මේ Course එක Base වෙනවා වගේම Programming බිංදුවේ සිට Master ලෙවෙල් එකටම මේ course එකේ කියල දෙනවා ✅ ගුරුවරයාට තොරතුරු තාක්ෂණය පිළිබඳව ගෞරව උපාධියක් තිබීම සහ Senior Software Engineer වරයෙකු ලෙස වසර ගණනාවක පළපුරුද්ද තිබීම ✅ Course එකට ලියාපදිංචි වෙන හැමෝටම Fiverr / Upwork තුළින් Online මුදල් උපයන ආකාරය නොමිලේ කියාදීම. ✅ FlexyCode (PVT) LTD ආයතනය මගින් ලබාදෙන Industrial Training Program එක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාගත හැකි වීම. ✅ Flutter වල State managements, Clean Architecture, Asynchronous taks, Async / Await, වගේ ඉතාමත් වැදගත් ගැබුරු concepts ගොඩක් සරලව 100% Practical අපි කියල දෙනවා. ✅ ඒ වගේම AI for Mobile Apps, Riverpods, Firebase Options, Optimizing Performance, Push Notifications, Authentication, Animations වගේ වැදගත් topics Flutter සමග Practically කියලා දෙනවා. ✅ අපි Mobile Apps Industrial දැනුමක් මෙන්ම ඒ හරහා වෙනත් Opportunities ගැන කතා කරනවා. ✅ හැමෝම දැනගන්න ඕනි Object Oriented Programming ගැනත් කියල දෙනවා ✅ අලුත් වෙන ලෝකයේ ඉතාමත් ජනප්‍රිය Framework එකක් වෙන Flutter Practical කතා කරලා අවසානයේ Final Project එක විදියට Androids IOS Mobile App එකක් නිර්මාණය කරනවා ✅ Epic Learn අපි ශ්‍රී ලංකා රජයේ ලියාපදිංචි ආයතනයක් වීම. ✅ පාඨමාලාව අවසානයේදී වටිනා Certificate එකක් ලබාගත හැකිවීම. 📅 පාඨමාලා කාලය - මාස 3යි 🔴 පළමු දින නොමිලේ සහභාගි වෙන්න, එකතු වෙන්න අපගේ WhatsApp Group එකත් එක්ක 👇 https://chat.whatsapp.com/KT5AICfmJUDGu7jXXtBhPw Epic Learn Hotline ☎ 074 1200 659 ලංකාවෙ සුපිරිම Mobile App Development Course Content එක සහිත පාඨමාලාව අඩුම මිලට ලබාගෙන Subject එක අතික්‍රමණය කරන්න ඔයත් එකතු වෙන්න.😍 දැනුමට ආයෝජනය කරන්න දෙපාරක් හිතන්න එපා .. දැනුම ඔබගේ වත්කමයි 💯 ඔබට සුභ පැතුම් 🙏🙂 #OnlineEducation #courses #OnlineCourses #OnlineEducator #Mobile #SoftwareEngineering #learnearngrow #epiclearn #evotecheducation #undergraduate #Ios #Android #appdeveloper #MobileAppDevelopment #Flutter #LearnToCode #SoftwareEngineering #TechSkills #OnlineCourse #SriLanka #Programming #CareerDevelopment #FreeTraining











