IMBS Green Campus ad creative
IMBS Green Campus
IMBS Green Campus

Inactive· since Dec 16, 2025

212
days it ran
0
relaunches

Ad copy

"මිනිස්සු හිතන විදියයි හැසිරෙන විදියයි විද්‍යාත්මක විදියට අධ්‍යනය කරන විද්‍යාව" තමයි මනෝවිද්‍යාව කියන්නේ. ඉතින් මේ 𝗣𝘀𝘆𝗰𝗵𝗼𝗹𝗼𝗴𝘆 කියන විෂය ඉගෙන ගන්න තියෙන හොදම තැන තමයි 𝗜𝗠𝗕𝗦 𝗚𝗿𝗲𝗲𝗻 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - Sri Lanka කියන්නේ --------------------------- මෙම ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමේ වාසි ගොඩක් තියෙනවා ----------- 01.IMBS හරිත සරසවියේ මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යයන ප්‍රධානි හා කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල මැතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් දේශන මෙහෙයවීම සිදු කරනු ලබනවා ----------- 02.ප්‍රයෝගික පුහුණුව සදහා පුහුණු මධ්‍යස්ථාන සදහා යොමු කිරීම හා පාඨමාලාව අවසානයේ British Council පිලිගත් ජාත්‍යන්තර වශයෙන් ඉහලම පිළිගැනීමක් සහිත සහතිකයක් ලැබෙනවා ------------ 04.Diploma එකේ Lectures Conduct කරන්නේ විධිමත් LMS එකක් හරහා නිසා අපිට ඕන වේලාවක පාඩම් ඕන වාර ගණනක් බලන්නත් පුලුවන්. ------------ 05.මේකේ තියෙන විශේෂම වැදගත්කම තමා Course එක අවසාන වෙනකොට SLNIPC (විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ ජාතික ආයතනය) Associate Counsellor කෙනෙක් වෙන්නත් පුලුවන්. ------------ 06.ඒ වගේම තමා ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ඔයාට මේ Course එක කරන්න මුලු අවුරුද්දටම යන්නේ රු. 18500 වගේ ඉතාම සුලු මුදලක්. ------------ 07.මේ Diploma Level එක Degree එකේ First Year එකට සමාන වන නිසා මේකෙන් පස්සේ කෙලින්ම Degree එකක් කරන්නත් පුලුවන් --------------------------- 01. පාඨමාලා සැකැස්ම ✅දේශන ක්‍රමය - Online ✅Total Credits - 30 ✅සහතිකය: UK & DLC Certificates ✅Syllabus Model : SLQF 3 --------------------------- 02. කා සඳහා ද? 🔸විශ්ව විද්‍යාල සිසුන් හා උසස් පෙළ අවසන්කළ සිසුන් 🔸රජයේ හා පෞද්ගලික පාසැල් ගුරුවරුන් 🔸පරිපාලන නිලධාරීන් 🔸විධායක නිලධාරින් 🔸කළමනාකරුවන් හා ව්‍යවසායකයින් 🔸රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් 🔸පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් --------------------------- 03. ලියාපදංචි වන ආකාරය 🔸 𝗥𝗲𝗴𝗶𝘀𝘁𝗲𝗿 𝗟𝗶𝗻𝗸 : https://imbs.lk/registerOnline/ 🔸𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗟𝗶𝗻𝗸 : https://wa.me/message/TKRMCUGHB4H6I1

දැන්ම මෙහි Click කරන්න

APPLY NOW
🪄Crush AI

Like this ad? Make it yours.

Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.

More ads from IMBS Green Campus

IMBS Green CampusIMBS Green Campus
Inactive
19 Days
-Reach
1Ads
IMBS Green Campus Facebook ad
Details
IMBS Green CampusIMBS Green Campus
Active
31 Days
-Reach
IMBS Green Campus Facebook ad
Details
IMBS Green CampusIMBS Green Campus
Active
120 Days
-Reach
IMBS Green Campus Facebook ad
Details
IMBS Green CampusIMBS Green Campus
Inactive
212 Days
-Reach
IMBS Green Campus Facebook ad
Details
IMBS Green CampusIMBS Green Campus
Inactive
242 Days
-Reach
IMBS Green Campus Facebook ad
Details
IMBS Green CampusIMBS Green Campus
Inactive
242 Days
-Reach
IMBS Green Campus Facebook ad
Details
IMBS Green CampusIMBS Green Campus
Active
429 Days
-Reach
IMBS Green Campus Facebook ad
Details
IMBS Green CampusIMBS Green Campus
Inactive
310 Days
-Reach
IMBS Green Campus Facebook ad
Details
IMBS Green Campus Ad — Ran 212 Days | Crush Ad Library