

Inactive· since Jul 12, 2025
- 310
- days it ran
- 0
- relaunches
Ad copy
"අපි හිතන විදිහ සහ හැසිරෙන විදිහ විද්‍යාත්මකව අධ්‍යයනය කරන විද්‍යාව තමයි මනෝවිද්‍යාව කියන්නේ." ඉතින් මේ විෂය ලස්සනට ඉතාම ප්‍රායෝගිකව ඉගෙනගන්න ලංකාවේ තියෙන හොඳම තැන තමයි 𝗜𝗠𝗕𝗦 𝗚𝗿𝗲𝗲𝗻 𝗖𝗮𝗺𝗽𝘂𝘀 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 කියන්නේ. -------------------------- මේ කෝස් එක විශේෂ වෙන්න ගොඩක් හේතු තියෙනවා. 1. මේ course එක ඇතුලේ විෂයයන් 10ක් ඉගෙනගන්න තියෙනවා. ඒ කියන්නේ course එක අවසානයේ අපට මාර knowledge එකක් එනවා. 2. ඒ හැම subject එකක්ම සුපිරියටම උගන්වන්න පුලුවන් ගුරුවරු 10 දෙනෙක් ඉන්නවා. 3. ඒ වගේම තමයි මේ course එකේ Lectures Conduct කරන්නේ විධිමත් LMS එකක් හරහා නිසා අපිට ඕන වේලාවක පාඩම් ඕනම වාර ගණනක් බලන්නත් පුලුවන්. 4. මේ course එකේ තියෙන විශේෂම වැදගත්කම තමා Course එක අවසාන වෙනකොට SLNIPC (විද්වත් වෘත්තික උපදේශකවරුන්ගේ ජාතික ආයතනය) Associate Counsellor කෙනෙක් වෙන්නත් පුලුවන්. 5. Course එක ඉවර උනාට පස්සේ British Council පිළිගත් මහා බ්‍රිතානයේ ABE- UK මගින් ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් පිරිනමන නිසා ලෝකේ ඕනෑම රටක Course එකට ලොකු පිළිගැනීමක් තියෙනවා -------------------------- 01.පාඨමාලා සැකැස්ම ✅මාධ්‍ය - සිංහල / ඉංග්‍රීසි ✅දේශන ක්‍රමය - 100% Online ✅Total Credits - 30 (SLQF Level 03) ✅පාඨමාලා කාලය - මාස 12 යි ✅අධ්‍යයන මුළු පැය ගණන - පැය 1500 -------------------------- 02.කා සඳහා ද? 🔸විශ්ව විද්‍යාල සිසුන් හා උසස් පෙළ අවසන්කළ සිසුන් 🔸රජයේ හා පෞද්ගලික පාසැල් ගුරුවරුන් 🔸පරිපාලන නිලධාරීන් 🔸විධායක නිලධාරින් 🔸කළමනාකරුවන් හා ව්‍යවසායකයින් 🔸රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන් 🔸පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් -------------------------- 03. අයදුම් කරන ආකාරය 1. 𝗥𝗲𝗴𝗶𝘀𝘁𝗲𝗿 𝗟𝗶𝗻𝗸: https://www.imbs.lk/registerOnline/ 2. 𝐖𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 𝐋𝐢𝐧𝐤: https://wa.me/94707303115
දැන්ම මෙහි Click කරන්න
APPLY NOWLike this ad? Make it yours.
Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.







