Pubudu Erathna - ABNLP Certified NLP Trainer & Hypnotherapy Trainer Facebook ad: “Unlock Your Mind Power”

Ran for 13 days, from July 1 to July 14, 2026, the last day Crush saw it.
Run by Pubudu Erathna - ABNLP Certified NLP Trainer & Hypnotherapy Trainer on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Want an ad like this for your product?
Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.
Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.
About this ad
- Meta Ad Library ID
- 2549239025527194
- Platforms
- Facebook, Instagram, Audience Network, Messenger and WhatsApp
- Relaunches
- 0
Ad text
# ඔබේ ජීවිතය වෙනස් කරන්න… ඔබේ MIND එක REPROGRAMME කරන්න! 🧠✨ ඔබට හැකියාව තිබුණත්, තවමත් ඔබට අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ නැද්ද? 🤔 ඔබට ඉලක්ක තියෙනවා… නමුත් ක්‍රියාත්මක වීම කල් යනවාද? ⏳ ආත්මවිශ්වාසය තියෙන්න ඕන අවස්ථාවලදී ඔබේම සිතුවිලි ඔබව පසුපසට ඇදගෙන යනවාද? 💭 “මට බැහැ…” “මම තවම සූදානම් නැහැ…” “මට සාර්ථක වෙන්න අමාරුයි…” මේ වගේ සිතුවිලි ඔබේ මනස තුළ නැවත නැවතත් ක්‍රියාත්මක වෙනවා නම්, ඔබට අවශ්‍ය වන්නේ තවත් motivational video එකක් පමණක් නොවෙයි. 🎯 ඔබට අවශ්‍ය වන්නේ ඔබේ සිතීමේ රටාව, හැඟීම් පාලනය, සන්නිවේදනය සහ ක්‍රියාත්මක වීමේ හැකියාව වෙනස් කරන ප්‍රායෝගික ක්‍රමවේදයක්. ඒ සඳහාම ඔබේ යටි සිතේ විශ්මිත බලය හඳුනාගන්න... 🧠🔓 # NLP FOUNDATION CERTIFICATE PROGRAMME 🎓 NLP — Neuro Linguistic Programming යනු ලොව පුරා පුද්ගල සංවර්ධනය, සන්නිවේදනය, නායකත්වය, Coaching සහ performance improvement සඳහා භාවිත වන බලවත් ප්‍රායෝගික ක්‍රමවේදයකි. මෙය න්‍යාය පමණක් ඉගෙන ගන්න පාඨමාලාවක් නොවේ. 📚 මෙය ඔබේම සිතුවිලි, භාෂාව, හැඟීම් සහ හැසිරීම් රටා සමඟ ප්‍රායෝගිකව වැඩ කරන transformational learning experience එකකි. ✨ ## මෙම වැඩසටහනේදී ඔබ ඉගෙන ගන්නේ: ✅ ඔබව සීමා කරන සිතුවිලි සහ විශ්වාස හඳුනා ගැනීම ✅ Negative self-talk වෙනස් කර ගැනීම ✅ ධනාත්මක සහ විසඳුම් කේන්ද්‍රගත mindset එකක් ගොඩනැගීම ✅ ආත්මවිශ්වාසය ක්ෂණිකව වැඩි කර ගැනීමට NLP tools භාවිත කිරීම ✅ කල් දැමීම අඩු කර ක්‍රියාත්මක වීමේ ශක්තිය වැඩි කර ගැනීම ✅ බලපෑම්කාරී සන්නිවේදන කුසලතා වර්ධනය කර ගැනීම ✅ වෙනත් පුද්ගලයන්ගේ සිතීමේ සහ හැසිරීමේ රටා අවබෝධ කර ගැනීම ✅ නව පැහැදිලි ජීවන ඉලක්ක සකස් කර ගැනීම ✅ පුද්ගලික හා වෘත්තීය ජීවිතයේ performance වැඩි කර ගැනීම ## මෙය කා සඳහාද? 👥 මෙම වැඩසටහන විශේෂයෙන්ම සුදුසු වන්නේ: • තම ජීවිතයේ නව ආරම්භයක් ලබාගැනීමට කැමති අය • වෘත්තීය ජීවිතයේ වර්ධනයක් බලාපොරොත්තු වන අය • කළමනාකරුවන්, විධායක නිලධාරීන් සහ කණ්ඩායම් නායකයන් • පුහුණුකරුවන්, මාර්ගෝපදේශකයන්, ගුරුවරුන් සහ උපදේශකයන් • ව්‍යාපාර හිමිකරුවන් සහ ව්‍යවසායකයන් • විශ්වවිද්‍යාල සිසුන් • ආත්මවිශ්වාසය, සන්නිවේදන කුසලතා සහ ඉලක්ක ජයග්‍රහණය වැඩිදියුණු කර ගැනීමට කැමති ඕනෑම අයෙකුට ## ඔබට ලැබෙන්නේ 🎁 🎓 සති 04ක Live Online NLP පුහුණුව 🧠 ප්‍රායෝගික NLP exercises ✨ Mind Reprogramming tools and techniques 🎯 Goal setting සහ personal transformation frameworks 🏆 ලොව විශාලතම NLP අධිකාරිය වන American Board of NLP (ABNLP) මගින් පිරිනමන Foundation Certificate in NLP සහතිකය 🎓 ## මෙය ඔබේ ජීවිතයට වැදගත් වන්නේ ඇයි? 🌟 අපි බොහෝ විට ජීවිතය වෙනස් කරන්න උත්සාහ කරන්නේ පිටත දේවල් වෙනස් කිරීමෙන්. නමුත් සැබෑ වෙනස ආරම්භ වන්නේ ඔබේ සිත තුළින්. 🧠 ඔබ සිතන ආකාරය වෙනස් වුණොත්, ඔබ තීරණ ගන්න ආකාරය වෙනස් වෙනවා. ඔබ තීරණ ගන්න ආකාරය වෙනස් වුණොත්, ඔබ ක්‍රියා කරන ආකාරය වෙනස් වෙනවා. ඔබ ක්‍රියා කරන ආකාරය වෙනස් වුණොත්, ඔබේ ප්‍රතිඵල වෙනස් වෙනවා. 🚀 එයයි NLP වල බලය. ## මෙහෙයවීම 👨🏫 NLP සහ මෝහන චිකිත්සාව පිළිබඳව ආසියාවේ ඉහලම සුදුසුකම්ලත් පුහුණුකරු, පුබුදු එරත්න ABNLP Certified NLP Trainer ABH Certified Hypnotherapy Trainer Certified Time Line Therapy® Trainer Certified NLP Coach Trainer Licensed Behaviour Trainer MBA – UK ## Programme Details 📌 📅 ආරම්භය: ජූලි 23, බ්‍රහස්පතින්දා 🕣 වේලාව: රාත්‍රී 8.30 සිට 10.30 දක්වා 💻 ක්‍රමය: Live Online – Zoom ⏳ කාලය: සති 04 💰 පළමු සාමාජිකයන් 20 දෙනා ගෙවිය යුත්තේ රු.1500ක් පමණි. (සාමාන්‍ය පාඨමාලා ගාස්තුව රු. 12,000) සජීවී පුහුණුවේ ගුණාත්මකභාවය රැක ගැනීම සඳහා ලියාපදිංචි කරගන්නේ සීමිත පිරිසක් පමණි. ⚠️ ඔබේ ජීවිතය වෙනස් කිරීමට “හොඳම වෙලාව” එනතුරු බලා සිටින්න එපා. ඔබේ සිත වෙනස් කරන තීරණය ගන්නා මොහොතම ඔබේ නව ආරම්භයයි. ✨ දැන්ම 📲 0717991399 අංකයට “NLP” ලෙස WhatsApp පණිවිඩයක් යොමු කර ලියාපදිංචි වන්න. ## ඔබේ Mind එක Reprogramme කරන්න. 🧠 ## ඔබේ හැකියාවන් Activate කරන්න. ⚡ ## ඔබේ ඊළඟ මට්ටමට පිවිසෙන්න. 🚀
Where the ad sends people
Unlock Your Mind Power
Whatsapp message: api.whatsapp.com(opens in a new tab)








