Skip to content
Pubudu Erathna - ABNLP Certified NLP Trainer & Hypnotherapy Trainer

Pubudu Erathna - ABNLP Certified NLP Trainer & Hypnotherapy Trainer Facebook ad: “Master The Mind's Secrets”

Pubudu Erathna - ABNLP Certified NLP Trainer & Hypnotherapy Trainer Facebook ad: Master The Mind's Secrets

Ran for 13 days, from March 9 to March 22, 2026, the last day Crush saw it.

Run by Pubudu Erathna - ABNLP Certified NLP Trainer & Hypnotherapy Trainer on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
3942604616032341
Platforms
Facebook and Instagram
Relaunches
0

How we count

Ad text

ඔබේ ජීවිතය පමණක් නොව, මානසිකව පීඩා විඳින තවත් දහසක් දෙනාගේ ජීවිත සුවපත් කරන 'මෝහන ප්‍රතිකාරයේ (Hypnotherapy)' විශ්මිත කලාව සහ විද්‍යාව ඉගෙනීමට මුල පුරමු! 🧠✨ මෝහන ප්‍රතිකාර ක්‍රමවේදය වසර 50කට අධික කාලයක් ලොව පුරා මනෝවිද්‍යා සහ වෛද්‍ය ආයතන විසින් හදුනාගෙන ඇති චිකිත්සාත්මක මැදිහත්වීමක් ලෙස සලකනු ලබයි. ඔබ උපදේශනය, හෙද සේවය, වෛද්‍ය විද්‍යාව, මනෝ චිකිත්සාව වැනි අංශයක නිරත වන වෘත්තිකයෙකු, අධ්‍යාපනවේදියෙකු හෝ සමාජ වැඩ ක්ෂේත්‍රයේ නිරත වූවෙකු හෝ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන්නෙක් නම් මෝහන චිකිත්සන කුසලතාව ප්‍රගුණ කිරීමෙන් ඔබට සේවාදායකයන්ගේ මානසික හා ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීම සදහා මෙන්ම ඇබ්බැහිවීම් වැනි පුනරාවර්තන හැසිරීම් රටාවන්ගෙන් ඔවුන් මුදවා ගැනීමට මෝහන චිකිත්සාව ඵලදායි ලෙස යොදා ගත හැකි වේ. මෙම මෝහනය පිළිබඳ සහතිකපත්‍ර වැඩසටහන මෝහන විෂය පිළිබඳව උනන්දුවක් දක්වන අයෙකුට මෝහනය පිළිබඳ මූලිකාංග පිළිබඳව න්‍යායාත්මක සහ ප්‍රායෝගික අවබෝධයක් ලබා දීමේ අරමුණින් සංවිධානය කර ඇත. මේ පිළිබඳව පුහුණුවක් ලැබීමට කැමති අයට ඉදිරියේදී වැඩිදුර අධ්‍යයන අවස්ථා හරහා ඇමරිකානු මෝහන අධිකාරිය අනුමැතිය ලත් සහතිකලත් මෝහන චිකිත්සකවරයෙක් (Certified Hypnotherapist) වීමට අවස්ථාව සලසා දෙනු ඇත. පාඨමාලාවේ අන්තර්ගතය: • මෝහනය යනු කුමක්ද? • මෝහන ඉතිහාසය • මෝහන ක්‍රියාවලියේ මූලිකාංග හදුනාගැනීම • සංවාදාත්මක මෝහනය •මෝහනය ප්‍රායෝගික කුසලතා මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන්නන් සඳහා ලොව විශාලතම මෝහන අධිකාරියක් වන American Board of Hypnotherapy (ABH) අනුමත Certificate in Hypnosis සහතික පත්‍රය පිරිනැමේ. • කාලය - මාස 1 කි. • ආරම්භය - අප්‍රේල් 2 බ්‍රහස්පතින්දා ප.ව 8.30 - 10.00 •ආයෝජනය : ප්‍රථම සාමාජිකයන් 30 සඳහා රු. 1500 පමණි. ( මෙම පාඨමාලාවේ සාමාන්‍ය වටිනාකම රු. 12,500 කි.) • Zoom ඔස්සේ පැවැත්වෙන Online පුහුණු පාඨමාලාවකි. පාඨමාලාව වෙත ලියාපදිංචි වීමට වැඩිදුර විස්තර සදහා 0717 991 399 අංකයට WhatsApp මගින් සම්බන්ධ වන්න. (පටිගත කිරීම් ලබා නොදේ..සජිවී ඉගෙනුම් අත්දැකීමකි.) පුහුණුකරු NLP සහ මෝහන චිකිත්සාව පිළිබඳව ආසියාවේ ඉහලම සුදුසුකම් ලත් පුහුණුකරු පුබුදු එරත්න ABH Certified Hypnotherapy Trainer, ABNLP Certified NLP Trainer, ABH Certified Master Hypnotherapist, Master Practitioner in Ericksonian Hypnosis, Advanced Diploma in Hypnosis (U.K.), Certified Life Coach, Certified NLP Master Coach, BSc. in Clinical & Counselling Psychology MBA

api.whatsapp.com

Master The Mind's Secrets

Whatsapp message: facebook.com(opens in a new tab)

More from Pubudu Erathna - ABNLP Certified NLP Trainer & Hypnotherapy Trainer

See all Pubudu Erathna - ABNLP Certified NLP Trainer & Hypnotherapy Trainer ads
  • Pubudu Erathna - ABNLP Certified NLP Trainer & Hypnotherapy Trainer Facebook ad: Unlock Your Mind Power

    Ran 13 days

  • Pubudu Erathna - ABNLP Certified NLP Trainer & Hypnotherapy Trainer Facebook ad: Heal with Mindfulness

    Ran 12 days

Similar ads in Coaching & Personal Growth

See all Coaching & Personal Growth ads