Skip to content
Epic Learn Institute of Higher Education

Epic Learn Institute of Higher Education Facebook ad: “AI ලෝකය සමග ඉදිරියට යන්න, Python Programming Language…”

Epic Learn Institute of Higher Education Facebook ad: AI ලෝකය සමග ඉදිරියට යන්න, Python Programming Language…

Ran for 14 days, from May 26 to June 9, 2026, the last day Crush saw it.

Run by Epic Learn Institute of Higher Education on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
998528395876857
Platforms
Facebook, Instagram, Audience Network, Messenger and WhatsApp
Relaunches
0

How we count

Ad text

🚀 AI ලෝකය සමග ඉදිරියට යන්න, Python Programming Language එක ඔයාගේ Tech Stack එකට එකතු කරගමුද?. 😍 Software Engineering වල වැඩිම ඉල්ලුමක් තියන Python Programming Language එක ඉගෙනගෙන Industry එකේ ඔයාගේ තැන දැම්ම වෙන් කරගන්න 🤗 Artificial Intelligence, Data Science, Cyber Security, Robotic, Machine Learning Engineering, Deep learning, Web Backend වගේ සුපිරි වටිනාකමක් තියෙන ක්ෂේත්‍ර වලට Python අනිවාර්ය නිසා Python Programmers ලාට ලෝකයේ ලොකු ඉල්ලුමක් තියෙනවා... 👨‍💻🔥💰 බිංදුවෙ ඉදලා Master Level එකටම Python Framework සමග ඉගෙන ගන්න එකතු වෙන්න අපගේ Python Programming Master Online පාඨමාලාවේ අලුත්ම කණ්ඩායම එක්ක .. ✌ 💯 පළමු දවස සම්පූර්ණයෙන්ම නොමිලේ . 💯😊 🔴 Python ඉගෙන ගන්න ඔයා මේ පාඨමාලාව තෝරාගන්න ඕනේ ඇයි ? 🤔 ✅ ගුරුවරයාට තොරතුරු තාක්ෂණය පිළිබඳව ගෞරව උපාධියක් තිබීම සහ Senior Software Engineer වරයෙකු ලෙස වසර ගණනාවක පළපුරුද්ද තිබීම ✅ කිසිම මුලික දැනුමක් අවශ්‍ය නොවීම නිසා මුල සිට ගැඹුරටම දන්න සිංහලෙන් ඉගෙන ගන්නන්න පුලුවන් ✅ මේ Course එකේදී ඔයාලට, සුපිරිම Content එකක් Cover කරනවා වගේම හැමෝටම අමාරුයි කියන Object Oriented Concepts ටික Practical කියල දෙන්ව . OOP ටික අනිවාර්යෙන්ම දැනගන්න ඕනි දෙයක්. ✅ Python වල මුලික Concepts සියල්ලම ඉගෙනගෙන අපි DJANGO Framework එක ගැන ගැඹුරෙන් කියලදෙනවා. ✅ Final Project එක විදියට Python Web Framework එකක් වෙන DJANGO වලින් අපි Full Stack Application එකක් Develop කරනවා. ✅ පාඨමාලාවෙන් පසුව Industrial Training එකක් සම්පූර්ණෙන්ම නොමිලේ ලැබෙනවා. රැකියා වලට ඒක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත්. ✅ Course එකට ලියාපදිංචි වෙන හැමෝටම Fiverr / Upwork Course Online Money Course එක නොමිලේ ඔයාට ලැබෙනවා පාඨමාලාව සාර්ථකව අවසන් කරලා හොඳ Grade එකක් ලබාගෙන..අපි නොමිලේ ලබාදෙන Indrustrial Training එකත් ගත්තා කියන්නේ.. ඔයාට සුපිරි Knowledge එකක් Experience Level එකෙන්ම හදාගන්න පුලුවන් 🔥 📅 පාඨමාලා කාලය - මාස 3යි 🔴 පළමු දින නොමිලේ සහභාගි වෙන්න, එකතු වෙන්න අපගේ Python Gang එකත් එක්ක 👇 Link එක click කරන්න https://chat.whatsapp.com/G5Yk52hEosy7NiNy6aQAif Hotline ☎ 0741200659 ඔයාගේ අනාගතයට ආයෝජනය කරන්න දෙපාරක් හිතන්න එපා. අදම එකතු වෙන්න Python Master පාඨමාලාව සමග. ඔබට සුභ පැතුම් 🙏😊 #python #programming #sriLanka #epiclearn #Evotech #education #Python #PythonProgramming #LearnPython #Django #Coding #Programming #SoftwareEngineering #ArtificialIntelligence #MachineLearning #DataScience #OnlineCourse #CareerInTech #SriLanka #SinhalaCourses #PythonSriLanka #CodingForBeginners #TechEducation #FutureJobs #EpicLearn #Evotech

Whatsapp message: api.whatsapp.com(opens in a new tab)

More from Epic Learn Institute of Higher Education

See all Epic Learn Institute of Higher Education ads

Similar ads in Business & Money

See all Business & Money ads