

Stopped· since Nov 26, 2025
- 156
- days it ran
- 0
- relaunches
Ad copy
2026 වසරට අදාල ඉගැන්වීම් කටයුතු දෙසැම්බර් මස 01 දා සිට ආරම්භ කරනු ලැබේ. (පළමු සතිය නොමිලේ සම්බන්ධ වී ඔබට අපගේ පංති පවත්වන ආකාරය සහ ඒ ඒ විෂයන් උගන්වන ගුරුභවතුන් සම්බන්ධයෙන් අදහසක් ලබා ගත හැක.) පොත පතේ ඇති විෂය නිර්දේශයට එහා ගිය ආකර්ෂණීය ඉගැන්වීම් ක්‍රමවේද තුලින් සෑම දරුවෙකුටම ඉගෙනීම රුචියක් ඇති කරවමින් සියලු පංති මෙහෙවනු ලබයි. අති දක්ෂ පළපුරුදු සුදුසුකම් ලත් ආදරණීය ගුරුමණ්ඩලයක ඉගැන්වීම් රටාවක් තුලට ඔබට නිවසේ සිටම අධ්‍යාපන ලැබීමට හැකිය. නිසි කාලවලදී වාරවිභාග පවත්වා දරුවාගේ ප්‍රගතිය මැන බලනු ලැබේ.සෑම සජීවී පංති වලට අදාලවම රෙකෝඩින් ලබා දෙනු ලැබේ..(රෙකෝඩින් සියල්ල you tube හරහා බැලීමට සකසා ඇත) දෙමාපියන්ගේ ආර්ථික ගැටලුවට පිළියමක් ලෙස ඉතාම සහනදායි මුදලක් පංති ගාස්තු ලෙස අය කරනු ලබයි. 💥 1 -5 ශ්‍රේණි විෂයන් 6 ටම රුපියල් 1000.00 💥6-9 ශ්‍රේණි විෂයන් 12 ටම සිංහල මාධ්‍යය රුපියල් 1200.00 යි,ඉංග්‍රීසි මාධ්‍යය රුපියල් 1600.00 යි. 💥10-11 ශ්‍රේණි විෂයන් 9 ටම සිංහල මාධ්‍යය රුපියල් 1200.00 යි ඉංග්‍රීසි මාධ්‍යය 1600.00 යි. INS ONLINE පාසල හා සම්බන්ධ වීමට දරුවාගේ නම ඉගෙන ගන්නා ශ්‍රේණිය සහ මාධ්‍යය සඳහන් කර 077 973 2445 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න. "ඔබේ දරුවා විශිෂ්ඨයින් අතරට ගෙන යන INS වෑයම හා අදම සම්බන්ධ වන්න.මෙය ඔබේ දරුවා වෙනුවෙන් ඔබට කල හැකි හොඳම සහ ඵලදායීතම ආයෝජනයයි."
INS online school
Like this ad? Make it yours.
Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.




