

Stopped· since Apr 7, 2026
- 24
- days it ran
- 0
- relaunches
Ad copy
✅ පංති ගාස්තු රුපියලක් වත් එපා.. ✅ප්‍රශ්න පත්‍ර පොතට රුපියලක් වත් එපා,අපි පොත නොමිලේම ගෙදරටම එවනවා.. මොකක්ද මේ නොමිලේ කතාව... පුදුම වෙන්න දෙයක් නෑ,2026 අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයට යන දැයේ දූ දරුවන් හැමෝටම නොමිලේම සම්බන්ධ වෙන්න පුලුවන් ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරපු අනුමාන ප්‍රශ්න පත්‍ර 12 කින් සමන්විත වටිනා පොතක් ගෙදරටම එවලා ඒ ප්‍රශ්න පත්‍ර සතිපතා නොමිලේම සාකච්ඡා කරනවා සජීවීවම.. INS ONLINE පාසලේ අපි හැමදාම කලේ දරුවන්ට ජීවිතේ ගොඩ යන්න හොඳම පාරවල් පෙන්වපු එක..ඉතින් මේ පාරත් අපි අපේ පහේ හපන්නුන්ට ඒ අවස්තාවම නොමිලේම ලබා දීලා තියෙනවා... මේ වැඩසටහන ගැන කෙටියෙන්ම...... ✅ ලංකාවේ කිසිම තැනක මීට පෙර ඔබ උත්තර ලියපු නැති ශිෂ්‍යත්ව විභාගයට හා සමානවම යන අනුමාන ප්‍රශ්න පත්‍ර 12 ක පොතක් ඔබේ නිවසටම එවනවා... ✅ සෑම සතියකම බදාදා දින පැය දෙකක් පුරාවටම එම ප්‍රශ්න පත්‍ර එකින් එක සති 12 ක් සාකච්ඡා කරනවා. ✅ සුදුසුකම් සහිත අත්දැකීම් බහුල ගුරුතුමියක් මෙම වැඩසටහන මෙහෙවනු ලබනවා. ✅ සෑම සජීවී පන්තියකටම අදාලව You Tube හරහා නැරඹිය හැකි Recording එකකුත් ලබා දෙනවා. ✅ Zoom තාක්ෂණයෙන් මඟින් සියලුම පන්ති පවත්වනු ලබනවා. කරන්න තියන්නේ මෙච්චරයි, ඔබේ දරුවාගේ නම ,2026 ශිෂ්‍යත්ව විභාගය ලෙස සඳහන් කර 077 973 2445 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කිරීම පමනී. අපි පහතින් යොමු කරන Link එක Click කර Whatsapp Group එකට සම්බන්ධ වෙන්නත් පුලුවන්. මෙම ලින්ක් එක ක්ලික් කර whatsapp Group එකට සම්බන්ධ විය හැක. 👇👇👇👇 https://chat.whatsapp.com/HIbVNQ6Y9XPJVyY4yM3cxB - ඔබේ යහලුවන් හැමෝටම මෙම පණිවිඩය ශෙයාර් කර යාලුවෝ හැමෝටමත් මේ අවස්තාව ලබා දෙන්න.. -
Like this ad? Make it yours.
Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.




