INS online school ad creative
INS online school
INS online school

Stopped· since Apr 22, 2026

9
days it ran
0
relaunches

Ad copy

ජපන් රටේ ඉගෙන ගන්න, සිහින දකින ඔබටයි මේ මහඟු අවස්තාව.... ✅ ජපන් යන්න අත්‍යවශ්‍යම විභාග වන JLPT N5/N4 විභාග සඳහා නිවැරදිව සූදානම් කරවීමට අත්දැකීම් බහුල සුදුසුකම් සපිරි ගුරුමණ්ඩලයක් ඔබ වෙනුවෙන් සැදී පැහැදී සිටිනවා. ✅ මෙම පාඨමාලාව තුලදී ජපන් භාෂාවේ ව්‍යාකරණ කොටස්,කථනය,කියවීම ඇතුලු සියලු කොටස් ඉතාම නිවැරදිව ආවරණය කරනු ලබනවා. ✅ සතියකට දින 03 ක් සහිතව මාස 06 පුරාවට පැවැත්වෙන මෙම පාඨමාලාව පැවැත්වෙන අතර අවුරුදු 18 ත් 30 අතර ඕනෑම අයෙකුට සහභාගි විය හැක. ✅ විභාගය සමත් වන දරුවන් සඳහා ජපානයේ අධ්‍යාපනය ලැබීමට අවශ්‍යය සියලු මඟ පෙන්වීම අප ආයතනය මඟින් සිදුකරනු ලැබනවා. ✅ ඔබගේ අවශ්‍යතාවය මත මෙම පාඨමාලාව සඳහා ONLINE ,PHYSICAL හෝ නේවාසිකව සම්බන්ධ විය හැක. ✅ හීනයක් වන ජපන් රටේ ඉගෙන ගන්න SEIKAI JAPANESE LANGUAGE ACADEMY සමඟ සම්බන්ධ වන්න..(මෙම ආයතනය INS ONLINE පාසල හා අනුබද්ධ ආයතනයකි) ✅ පාඨමාලාව හා සම්බන්ධ වීමට ඔබේ නම ජපන් භාෂා Student Visa ලෙස සඳහන් කර 075 49 14 360 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

🪄Crush AI

Like this ad? Make it yours.

Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.

More ads from INS online school

INS online schoolINS online school
Stopped
9 Days
-Reach
INS online school Facebook ad
Details
INS online schoolINS online school
Stopped
3 Days
-Reach
INS online school Facebook ad
Details
INS online schoolINS online school
Stopped
24 Days
-Reach
INS online school Facebook ad
Details
INS online schoolINS online school
Stopped
156 Days
-Reach
INS online school Facebook ad
Details
INS online schoolINS online school
Stopped
197 Days
-Reach
INS online school Facebook ad
Details
INS online school Ad — Ran 9 Days | Crush Ad Library