INS online school ad creative
INS online school
INS online school

Stopped· since May 7, 2026

9
days it ran
0
relaunches

Ad copy

පළමු වාරයේ සම්බන්ධ වීමට නොහැකි වූ දරුවන්ට දෙවන වාරයේ මුල සිටම සම්බන්ධ විම සඳහා ළමුන් ලියාපදිංචි කිරීම දැන් ආරම්භ කලා... පාසල් විෂය නිර්දේශයම ගෙදර සිට ඉතාමත්ව ආරක්ෂිතව සුදුසුකම් සහිත අත්දැකීම් බහුල ආදරණීය ගුරුමණ්ඩලයක සෙවනේ ඉගෙන ගත හැක. එක විෂයයක් සඳහා ගෙවන පන්ති ගාස්තුවටත් වඩා අඩුවෙන් විෂයන් 12 ටම පන්ති ගාස්තු කරන කරන ලංකාවේ හොඳම සහ පළමු ඔන්ලයින් පාසල.. අපේ ඔන්ලයින් පන්ති දැයේ දුවා දරුවන් හට විශේෂ වන්නේ ඇයි....?? ✅ විෂයන් 12 ම ඔන්ලයින් නිවසේ සිට ඉගෙන ගත හැකි වීම... ✅ 1 සිට 11 ශ්‍රේණි දක්වා සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගැනීමට හැකියාව ඇත ✅ විෂයන් සියල්ලටම අදාල රෙකෝඩින් YOU TUBE හරහා නැරඹීමට අවස්තාව ලැබීම.(ඕනෑ තරම් කාලයක් රෙකෝඩින් නැරඹිය හැක.) ✅ වාරයට අදාල පාඩම් සියල්ල අවසන් කර වාර විභාග පවත්වා පාසල් වාර විභාගයට දරුවන් සූදානම් කරවීම..(අපේ පන්ති සඳහා සම්බන්ධ වන දරුවන් පාසලේ වාර විභා වලදී ඉහලම ලකුණු ලබා ගනී.) ✅ ඉහළ යන ආර්ථික රටාව තුල දරුවන්ට සහ දෙමාපියන්ට දැරිය හැකි ඉතාම කුඩා පන්ති ගාස්තුවකට යටත්ව සියලුම විෂයන් ඉගැන්වීම. ✅ සුදුසුකම් සහිත අත්දැකීම් බහුල ගුරුමණ්ඩලයක් විසින් සියලුම විෂයන් ඉගැන්වීම. ✅ එක් එක් විෂයන් සඳහා ගුරුවරුන් තෝරාගනිමින් ඒ ඒ විෂයන් වලට සම්බන්ධ වීමට හැකි වීම.(තෝරාගත් විෂයන් සඳහා ගුරුභවතුන් දෙදෙනා බැගින් සම්බන්ධ කර ඇත.) ✅ පන්ති ගාස්තු ගෙවීමට පෙර සතියක කාලයක් නොමිලේ පන්ති සඳහා සම්බන්ධ වීමට හැකිවීම. ලංකාවේ හොඳම ඔන්ලයින් පාසලේ දෙවන වාරය සඳහා අදම ලියාපදිංචි වන්න. සම්බන්ධ වීමට දරුවාගේ නම ඉගෙන ගන්නා ශ්‍රේණිය සහ ඉගෙන ගනු ලබන මාධ්‍යය සඳහන් කර 077 973 2445 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න. HOTLINE-011 7 55 869

🪄Crush AI

Like this ad? Make it yours.

Crush rebuilds this exact creative around your product — your brand, your colors, your offer — in about a minute.

More ads from INS online school

INS online schoolINS online school
Stopped
3 Days
-Reach
INS online school Facebook ad
Details
INS online schoolINS online school
Stopped
9 Days
-Reach
INS online school Facebook ad
Details
INS online schoolINS online school
Stopped
24 Days
-Reach
INS online school Facebook ad
Details
INS online schoolINS online school
Stopped
156 Days
-Reach
INS online school Facebook ad
Details
INS online schoolINS online school
Stopped
197 Days
-Reach
INS online school Facebook ad
Details
INS online school Ad — Ran 9 Days | Crush Ad Library