Skip to content
Ministry Of Beauty

Ministry Of Beauty Facebook ad: “Chat with Us”

Ran for 35 days, from October 1 to November 5, 2026, the last day Crush saw it.

Run by Ministry Of Beauty on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Make your own version of this ad

Crush makes it, launches it in your own Meta ad account, scales the winners and pauses the losers.

About this ad

Meta Ad Library ID
1812311273557714
Platforms
Facebook, Instagram, Audience Network and WhatsApp
Relaunches
0

How we count

Ad text

🖤 වයස හරි ගියත් තාම රැවුල වැවිලා නැද්ද? ගොඩක් පිරිමි අයට තියෙන ප්‍රශ්නයක් තමයි වයස ගියත් රැවුල එන්නේ නැති එක. එහෙම නැත්නම් රැවුල තැනින් තැන වැවිලා තිබීම, වියලි ගතිය, කැසීම, තුනී වීම වගේ දේවල්. ඉතින් මේක තමන්ගේ මුලු පෙනුමටම බලපාන නිසා ආත්ම විශවාසයත් අඩු වෙන්න හේතුවක් වෙන්න පුලුවන්. හැබැයි නිවැරදි Care එකක් දුන්නොත් මේ ප්‍රශ්න සේරම විසඳගෙන ඉතාම කෙටි කාලයකින් පිරිපුන් පෙනුමැති, ඝන රැවුලක් ලබා ගන්න ඔබටත් පුලුවන් ✨ ඒ නිසා තමයි MB BEARD OIL අපි ඔබට හඳුන්වා දෙන්නේ. ✨ මේක ඔයාගෙ රැවුලට, දිනපතා භාවිතා කරන්න පුළුවන් විදිහට නිර්මාණය කරලා තියෙනවා. 🌿මෙහි අඩංගුවෙන වැදගත් Ingredients කිහිපයක් ගැන බලමු. ✅ Vitamin E Oil කියන්නෙ, Beard Hair එක සහ ඒ යට තියෙන සම හොඳින් පෝෂණය කරමින්, නව Baby Hairs වර්ධනය කරනවා. ඒ වගේම Dry සහ Rough Feeling එක අඩු කරලා මෘදු බවක් පවත්වාගැනීමට සහාය වෙනවා. ඒ වගේම Antioxidant Care එකක් ලබාදෙන්නත් මේක උදව් වෙනවා. ✅ Glycerin සමට අවශ්‍ය තෙතමනය රඳවාගැනීමට උපකාරී වන නිසා, Beard එක යට සම වියළි නොවී Moisturised සහ Comfortable ලෙස පවත්වාගන්න උදව් වෙනවා. මේ නිසා රැවුල කසන ගතිය, සමේ ඇතිවෙන ආසාදන තත්ව අවම වෙලා, පිරිසිදු සමක් නිර්මාණය වෙනවා. ✅ මේ විශේෂ Oil Blend එක Beard hair එකට Conditioning සහ පෝෂණීය සත්කාරයක් ලබාදෙමින්, වියළි සහ රළු පෙනුම වෙනුවට Soft, Smooth සහ Well-groomed Appearance එකක් පවත්වාගන්න සහාය වෙනවා. 🫧 ඉතිං මේ Ingredients එකතුව Beard Hair එක විතරක් නෙවෙයි, Beard එක යට තියෙන Skin එකටත් Care කරන නිසා, ඔයාගෙ රැවුලට දිනපතා හොඳ සත්කාරයක් ලැබෙනවා . 🖤 🧔🏻‍♂️ ඉතිං MB BEARD OIL එක දිනපතා භාවිතා කරන එකෙන්, • New Baby Hairs වර්ධනය කරමින්, පිරිපුන් රැවුලක් ලබා දෙනවා. • Beard Roots ශක්තිමත් කර, ඝනකම් බවක් එකතු කරනවා • Beard එකේ Dryness අඩු කරගැනීමට සහාය වෙනවා • Beard Hair එක Soft සහ smooth ලෙස පවත්වාගන්න උදව් වෙනවා • Beard එක වඩාත් Neat සහ Well-groomed ලෙස පවත්වාගන්න උදව් වෙනවා 🧔🏻‍♂️✨ ඒ වගේම වඩා ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න ඔයාට MB Herbal Shampoo එකත් මේ Beard Oil එකත් එක්ක භාවිතා කරන්න පුලුවන්. වැඩි විස්තර දැන ගැනීමට අපගේ වෛද්‍ය කණ්ඩායම සම්බන්ද කර ගැනීමට අපට Message එකක් දාන්න.. Product එක ඇණවුම් කිරීම සදහා, 💰 මිල – රු. 2,650 🚚 Cash on Delivery / Bank Transfer / KoKo / MintPay 🏠 ගෙදරටම ගෙන්වා ගන්න ඔබගේ, 1️⃣ නම 2️⃣ ලිපිනය (දිස්ත්‍රික්කය සමග) 3️⃣ දුරකථන අංක දෙකක් 4️⃣ Cash on Delivery / Bank Transfer ඇතුළත් කර අපට, 📲 WhatsApp කරන්න - 0783694469 #ministryofbeauty

api.whatsapp.com

Chat with Us

වැඩි විස්තර දැන ගැනීමට අපගේ වෛද්‍ය කණ්ඩායම සම්බන්ද කර ගැනීමට අපට Message එකක් දාන්න

Whatsapp message: api.whatsapp.com(opens in a new tab)

More from Ministry Of Beauty

See all Ministry Of Beauty ads

Similar ads in Hair Care

See all Hair Care ads