Skip to content
Ministry Of Beauty

Ministry Of Beauty Facebook ad: “සුදු හිසකෙස් නිසා ඔබේ confidence එක අඩු වෙලාද?”

Ministry Of Beauty Facebook ad: සුදු හිසකෙස් නිසා ඔබේ confidence එක අඩු වෙලාද?

Ran for 121 days, from January 1 to May 2, 2026, the last day Crush saw it.

Run by Ministry Of Beauty on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Want an ad like this for your product?

Crush makes new ad images for your product from this ad: your logo, your product photo, your offer.

Trials from $19.95 USD, then $79.95 USD a month. Cancel anytime.

About this ad

Meta Ad Library ID
34116590221265116
Platforms
Facebook, Instagram, Audience Network, Messenger and WhatsApp
Relaunches
3

How we count

Ad text

සුදු හිසකෙස් නිසා ඔබේ confidence එක අඩු වෙලාද? Chemicals ගොඩක් ඔලුවේ ගාලා තාවකාලිකව කොණ්ඩේ dye කරගන්න ගිහින් අතුරු ආබාධ එයි කියලා බයයි නේද? 🙁 එහෙනම් ඔයාගෙ සුදු කොණ්ඩෙට ස්වභාවික විදිහට කළු කරගන්න හොඳම solution එක තමයි, Ministry Of Beauty Black Magic Hair Oil 😊 මේක Melanin production එක activate කරලා, හිසකෙස් මුල්වලින්ම කළු වර්ණය නැවත ගෙන එන ආයුර්වේද oil එකක්. Vitamin B මඟින් Melanin නිපදවන සෛල ප්‍රමාණය වැඩි කරලා, Vitamin E මඟින් Tyrosinase enzyme ක්‍රියාකාරිත්වය ඉහළ දමා, රුධිර සංසරණය හොඳ කරමින් සුදු හිසකෙස් ක්‍රමවත්ව කළු කරන්න මේකට හැකියාව තියෙනවා . නිතර භාවිතයෙන්, කළු, ඝන සහ සෞඛ්‍යසම්පන්න කොණ්ඩයක් ලබාගන්න පුළුවන් විශ්වාසදායක hair oil එකක් විදිහට Ministry Of Beauty Black Magic Hair Oil already ලක්ෂ ගණනාවක විශ්වාසය දිනාගෙන තියෙනවා. ඔයාගෙත් සුදු කොණ්ඩය කළු කරගන්න. 🟢 Black magic oil එකක් - Rs.2400 🟢 Black magic shampoo එකක් - Rs.1800/= 🟢 Black magic oil දෙකක් - Rs.4300 🟢 Black magic hair pack ( black magic oil , black magic shampoo) - Rs.3700/= 🚚 Cash on Delivery - Delivery charge Rs.200 📦 Bank transfer - Deliver Free ගෙදරටම ගෙන්වා ගන්න ඔයාගෙ 1.නම 2.ලිපිනය (දිස්ත්‍රික්කය සමග ) 3.දුරකථන අංක දෙකක් 4.Bank transfer or Cash on delivery ? Whatsapp කරන්න. 075 930 4429 #ministryofbeauty #blackhair #blackhenna #hairdye #haircare #hairproducts #hairoil

More from Ministry Of Beauty

  • Ministry Of Beauty Facebook ad: MB Oil එක ගෙදරටම ගෙන්වාගන්න

    Ran 31 days

Similar ads in Hair Care

See all Hair Care ads