Ministry Of Beauty Facebook ad: “Chat with Us”

Running for 63 days since September 20, 2026. Crush last saw it on November 22, 2026.
Run by Ministry Of Beauty on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)
Make your own version of this ad
Crush makes it, launches it in your own Meta ad account, scales the winners and pauses the losers.
About this ad
- Meta Ad Library ID
- 2679130112521899
- Platforms
- Facebook, Instagram, Audience Network and WhatsApp
- Relaunches
- 0
- Niche
- Hair Care
Ad text
✨ සුදු කෙස් නිට්ටාවටම කලු කරන මැජික් එකක් තියෙනව කියලා දන්නවද? 🖤 අකලට කොණ්ඩෙ සුදු වෙන්න පටන්ගත්තම ගොඩක් අය කරන්නේ ඒ සුදු කෙස් වහගන්න Hair Dye භාවිතා කරන එක. හැබැයි ඒකෙන් වෙන්නේ පේන සුදු පැහැය තාවකාලිකව වෙනස් කරන එක විතරයි. 😇 අපේ කොණ්ඩෙට ස්වභාවික කළු පැහැය ලබාදෙන්නේ Melanin කියන ස්වභාවික වර්ණකය. Hair Follicle එකේ Melanin නිෂ්පාදනය අඩුවීමත් එක්ක තමයි කොණ්ඩෙ අළු හෝ සුදු පැහැයට හැරෙන්න පටන්ගන්නේ. ඒ නිසා අකලට පැහුණු කොණ්ඩෙ ගැන care කරනකොට, හිස්කබල, කේශ මූල සහ කොණ්ඩෙට අවශ්‍ය පෝෂණය ගැන අවධානය යොමු කරන එක වැදගත්. 🌿 ඒ වෙනුවෙන් තමයි BLACK MAGIC HAIR OIL අපි ඔබට හඳුන්වා දෙන්නේ. 🖤 ආයුර්වේදීය සංකල්ප සහ ඖෂධීය ශාකසාරවල ගුණ එකතු කරලා නිර්මාණය කරපු Black Magic Hair Oil එකේ , ✅ ප්‍රධාන සංඝටකයක් වන නිල් අවරිය ඖෂධය තුළින් කේශ මූල වල මෙලනින් ප්‍රමාණය වැඩි කරමින් හිස කෙස් කලු පැහැ කරනවා.. ✅උළු හාල්, කරපිංචා සහ නෙල්ලි මගින් කේශ මූල පෝෂණය කර වඩාත් ශක්තිමත් කරනවා.. ✅ වද, කොහොඹ මගින් හිස්කබල පිරිසිදුව නිරෝගිව තබාගන්න උදව් වෙනවා.. ✅ ඉන්ඩිගෝ තුලින් හිසකෙස් ස්වභාවික කලු පෙනුමෙන් පවත්වාගන්න සහය වෙනවා🌿 මෙම ඔයිල් එක භාවිතා කිරීමෙන්, 🌿 Scalp Care - හිස්කබල පිරිසිදුව සහ moisturisedව තියාගන්න support එකක් ලැබෙනවා. 💧 Hair Root Nourishment - කේශ මූල වලට අවශ්‍ය පෝෂණය ලබාදෙන්න උදව් වෙනවා. 🛡️ Antioxidant Support - කොණ්ඩෙ සුදු වීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න පුළුවන් oxidative stress එකට එරෙහි antioxidant support එකක් ලැබෙනවා. මේ Black Magic Hair Oil එක මාස 3ක් පමණ භාවිතා කිරීමෙන් පසු සම්පූර්ණ ස්වභාවික කලු පැහැති කොණ්ඩයක් ලබා ගන්න හැකියාව ලැබෙනවා.🖤🌿 ඒ වගේම BLACK MAGIC SHAMPOO එකත්, මේ ඔයිල් එකත් එක්ක භාවිතා කිරීමෙන් ඉතා ඉක්මනින් ප්‍රතිපල ලබා දීමට සහය වෙනවා. වැඩි විස්තර දැන ගැනීමට අපගේ වෛද්‍ය කණ්ඩායම සම්බන්ද කර ගැනීමට අපට Message එකක් දාන්න.. Product එක ඇණවුම් කිරීම සදහා, 💰 මිල – රු. 2,500 🚚 Cash on Delivery / Bank Transfer / KoKo / MintPay 🏠 ගෙදරටම ගෙන්වා ගන්න ඔබගේ, 1️⃣ නම 2️⃣ ලිපිනය (දිස්ත්‍රික්කය සමග) 3️⃣ දුරකථන අංක දෙකක් 4️⃣ Cash on Delivery / Bank Transfer ඇතුළත් කර අපට, 📲 WhatsApp කරන්න – 075 930 4429 #ministryofbeauty
Where the ad sends people
api.whatsapp.com
Chat with Us
වැඩි විස්තර දැන ගැනීමට අපගේ වෛද්‍ය කණ්ඩායම සම්බන්ද කර ගැනීමට අපට Message එකක් දාන්න
Whatsapp message: api.whatsapp.com(opens in a new tab)










