Skip to content
Ministry Of Beauty

Ministry Of Beauty Facebook ad: “Chat with Us”

Ran for 46 days, from September 20 to November 5, 2026, the last day Crush saw it.

Run by Ministry Of Beauty on Facebook. Crush is not the advertiser and does not verify its claims. See this ad in Meta's Ad Library(opens in a new tab)

Make your own version of this ad

Crush makes it, launches it in your own Meta ad account, scales the winners and pauses the losers.

About this ad

Meta Ad Library ID
2297092521067376
Platforms
Facebook, Instagram, Audience Network and WhatsApp
Relaunches
0

How we count

Ad text

තට්ටේ පෑදිලා තියෙන හිසක පවා වේගයන් ඝනට හිසකෙස් වවාගන්න රහස දන්නවද? 🌿 ගොඩක් අයගේ කොණ්ඩෙ ගැලවීමට, කැඩීමට, රළු වීමට ප්‍රධාන හේතු තමයි, විවිධ රසායනික නිශ්පාදන හිසකබලට යෙදීම, නිසි පෝෂණයක් නොමැති වීම, Stress එක සහ පාරසරික බලපෑම් කියන දේවල්. හැබැයි හොඳ Hair Care Routing එකක් පවත්වාගත්තොත් නැවතත් කොණ්ඩේ නිරෝගිව, පිරිපුන්ව, දිගට වවාගන්න පුලුවන්. ඒකට හිස්කබල, කේෂ මූල සහ කෙස් වර්ධනයට බලපාන සාධක ගැන අවධානය දෙන්න ඕනි . 🌿 ඒ නිසා තමයි MB HERBAL MAGIC HAIR OIL විශේෂ වෙන්නේ. 🖤 මේකේ විශේෂත්වය වෙන්නේ, හිස්කබලට පෝෂණය ලබාදෙන ඖෂධීය ශාකසාර එක්කම, DHT ක්‍රියාකාරීත්වයට බලපෑම් කළ හැකි ස්වභාවික ශාකසාර එකතුවකුත් අඩංගු වෙන එක. 🌿 මෙය හිස් කෙස් වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන ආයුර්වේද ඖෂධීය සංඝටක කිහිපයකින් නිර්මාණය කර ඇත. ✅ රෝස්මෙරි කියන්නෙ, හිස්කබලේ රුධිර සංසරණයට සහාය වෙමින්, කේෂ මූල සඳහා සෞඛ්‍යවත් පරිසරයක් පවත්වාගැනීමට උදව් වෙන අමුද්‍රව්‍යක්. මේ නිසා ඔයාගෙ කොණ්ඩෙ වර්ධනය වේගවත් වෙනවා. ✅ ග්‍රීන් ටී සාරය මගින්, ප්‍රතිඔක්සිකාරක ගුණ ලබාදෙමින් හිස්කබලේ සෞඛ්‍යය පවත්වාගැනීමට සහාය වෙන නිසා, හිස්සොරි වගේ හිස්කබලේ ප්‍රශ්න අවම කරනවා. එතකොට හිසකෙස් වැවෙන්න හොඳ පරිසරයක් ඉබේම ඇතිවෙනවා. ✅ ස්වභාවික DHT Blockers තියෙන නිසා, කොණ්ඩෙ ගැලවීම ඉක්මනින් නතර කරන්නත් මේ ඔයිල් එක ඔයාලට උපකාර කරනවා. ✅ ඒ වගේම, මේකෙ අඩංගු නෙල්ලි, උළුහාල්, කළුදුරු, කොහොඹ ඇතුළු ශාකසාර, හිස්කබලට සහ කේෂ මූලවලට අවශ්‍ය පෝෂණය ලබාදීලා, ශක්තිමත් සහ නිරෝගී පෙනුමක් ඇති කොණ්ඩයක් පවත්වාගැනීමට සහාය වෙනවා. 💚 ඉතිං මේ Hair Oil එක ඔයා නිතර භාවිතා කරන එකෙන්, • කේෂ මූලවලට අවශ්‍ය පෝෂණය ලැබෙනවා • අක්‍රීයව තියෙන කේශ මූල සක්‍රීය කරලා නව හිසකෙස් වවන්න උදව් වෙනවා • හිස්කබල නිරෝගීව පවත්වාගන්න උදව් වෙනවා • කොණ්ඩෙ ගැලවීම අඩු කරගැනීමට සහාය වෙනවා • කාලයත් එක්ක ඝන, ශක්තිමත් සහ පිරිපුන් පෙනුමක් ඇති කොණ්ඩයක් ලබාගන්න සහාය වෙනවා. 🌿 ✨ ඒ වගේම වඩාත් හොඳ Hair Care එකක් වෙනුවෙන් ඔයාට පුළුවන්, MB Herbal Shampoo, Hair Cream සහ Hair Serum එකත් ඔයාගේ දිනපතා Hair Care Routine එකට එකතු කරගන්න. හිස්කබලේ සිට කොණ්ඩෙ අග දක්වා complete Hair Care එකක් පවත්වාගන්න සහ ඉක්මනින් ප්‍රතිඵල ලබාගන්න මේ Products එකතුවෙන් ඔයාට හැකියාව ලැබෙනවා. 🌿 වැඩි විස්තර දැන ගැනීමට අපගේ වෛද්‍ය කණ්ඩායම සම්බන්ද කර ගැනීමට අපට Message එකක් දාන්න.. Product එක ඇණවුම් කිරීම සදහා, 💰 මිල – රු. 2,450 🚚 Cash on Delivery / Bank Transfer / KoKo / MintPay 🏠 ගෙදරටම ගෙන්වා ගන්න ඔබගේ, 1️⃣ නම 2️⃣ ලිපිනය (දිස්ත්‍රික්කය සමග) 3️⃣ දුරකථන අංක දෙකක් 4️⃣ Cash on Delivery / Bank Transfer ඇතුළත් කර අපට, 📲 WhatsApp කරන්න – 075 930 4429 #ministryofbeauty

api.whatsapp.com

Chat with Us

වැඩි විස්තර දැන ගැනීමට අපගේ වෛද්‍ය කණ්ඩායම සම්බන්ද කර ගැනීමට අපට Message එකක් දාන්න

Whatsapp message: api.whatsapp.com(opens in a new tab)

More from Ministry Of Beauty

See all Ministry Of Beauty ads

Similar ads in Hair Care

See all Hair Care ads